Michael Jorden's House

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    මෙන වීඩියො ලින්ක් එක.

    පල්ලෙහායින් පින්තුර ටික.

    පට්ට නේ පුතාලා
    මේ ආත්මෙනම් අපිට බැරිවෙයි මෙහෙම ගෙවල් ගන හෝ හදන්න .:(:(:(:(:(ඊලඟ ආත්මෙවත් ලැබෙන්න කියලා පින් කරමු නේ .:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හොඳනම් දායකත්වයක් ලබා දෙන්න .


    https://player.vimeo.com/video/77760571

    This impressive 7,39 acres property is located at 2700 Point Lane, Highland Park, Illinois, United States, 60035, north of Chicago. The house was previously offered for $29 million but it was decided later that house will go on auction on November 22.

    Just to give you a clue of what will someone own after purchasing Michael Jordan's house. There's total of 56,000 square feet (over 5,200 square meters) of living space, 9 bedrooms, 15 bathrooms, (of course) basketball court (NBA-quality), 15 heated garage spaces, 500+ bottle wine cellar and much much more. To find full info about Michael Jordan's house, :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_02.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_03.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_04.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_05.jpg



    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_06.jpg



    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_08.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_09.jpg



    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_10.jpg



    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_11.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_13.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_15.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_19.jpg


    Michael_Jordan%27s_House_Now_For_Sale_on_world_of_architecture_20.jpg

     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ge nam hodai ape me pech 20 kalle gewal hadala paint karanna giyahama laksah 2 k wath yanwa ammoo mewa ahema pissu hadenawa !
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    :love: සුපිරි...
    You must spread some Reputation around before giving it to BruceWayne92 again.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    ge nam hodai ape me pech 20 kalle gewal hadala paint karanna giyahama laksah 2 k wath yanwa ammoo mewa ahema pissu hadenawa !
    එකෙන්ම බන්. අපෙ පර්චස් 10 පෙන්ට් කරන්න යන වියදම අපිට දරන්න අමාරුයි.
    මේ වගෙ ගෙවල් ඉතිං හීනෙන් තමා .

    ochara loku gewal wadak tiyenawada bun

    tamange taramata balaporothu heena tiya gattama duka adui
    ඔව් ඉතිං අපිට නම් තෙරුමක් නැති වෙයි. ඒත් මයිකල් ජොර්ඩන් කියන්නෙ බාස්කට් බෝල් සුපර් ස්ටාර් කෙනෙක් නේ බන්. ඒ වගෙ එකෙක්ගෙ තත්වෙට මේ වගෙ ගෙයක් ඉතිං සාමාන්‍ය දෙයක්.
    බොරු කියන්න ඕනෙ නැහැ මම නම් ආසයි මේ වගෙ ගෙයක් ගහන්න පුළුවන් නම් ඒත් ඉතිං එව්වා කවදා කරන්නදෝ.



    Thanx
    :love: සුපිරි...
    You must spread some Reputation around before giving it to BruceWayne92 again.

    Thanx
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හොඳ වෙලාවට ඇමරිකාවේ ක්‍රිකට්, ෆුට්බෝල් ගහන සල්ලිකාරයෝ නැත්තෙ :D එහෙනං හැමෝගෙම ගෙවල්වල තඩි පිට්ටනි තියෙයි. +5
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    හොඳ වෙලාවට ඇමරිකාවේ ක්‍රිකට්, ෆුට්බෝල් ගහන සල්ලිකාරයෝ නැත්තෙ :D එහෙනං හැමෝගෙම ගෙවල්වල තඩි පිට්ටනි තියෙයි. +5

    හෙ හෙ ඒකනම් ඇත්ත බන්. මේ වගෙ ලොකු ඉඩම් එක්ක ගෙවල් තියෙන එවුන්ගෙන් ලිස්ට් එකක් දැක්කා බිස්නස් ඉන්සයිඩර් එකෙ ,ගොඩාක්ම ඉන්නෙ ඇමරිකන් ෆුට්බොල් ගහන එවුනුයි ඒ ටීම් අයිති කාරයොයි. ගොල්ෆ් ගහන එවුනුත් එහෙන් මෙහෙන් ඉන්නවා, තව බාස්කට් බෝල් සහ බොක්සින්. ෆුට් බොල් වල නම් ඉන්නෙ ටීම්ස් අයිති කාරයො කීපදෙනෙකුයි ප්ලෙයර් කෙනෙක්ට කියලා ඉන්නෙ ඩෙවිඩ් බෙකම්. ක්‍රිකටර්ස් ලා රගර් ප්ලෙයර් ලා එකෙක්වත් නැහැ.
    ජොර්ඩන්ගෙ බාස්කට් බොල් කොට් එක එන් බී ඒ කොලිටි එකටම හදලා තියෙන්නෙ යකූ. :shocked::shocked::shocked::shocked::shocked:
    Lassanai machan thx for sharing rep++++
    thanx machan
    පට්ටට් ගෙයක්නේ බන්
    ඔව් බන් ගේ නම් පට්ට .අපි ඉතිං කවදා හඩන්නද ??
    tfs rep+++
    Thanx machan
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    pissu hadenawa ban

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා බන්. සල්ලි නැති උන් යැ නේ බන් .

    kaali tikak dagen jausam natanna kyapu ge podda
    හෙ හෙ එකෙන්ම .මෙව්වාගෙ අයිතිකාරයො ඔය සීන් දානවා බන් .එකනෙ ලොකු ලොකු පූල් තියාගෙන අනං මනං තියාගෙන ඉන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    muge me eka geyak vitharai ban. tawa dekakda tunakda kohedo tiyenawa

    ඔව් මෙක විකුණන්න දාලා තියෙන්නෙ. මුන් ඉතිං රට වටෙම ලොක වටෙම යනවා නේ බන් .හොඳයි කියලා හිතුනෙ මොකක්ද ඒක ගත්තා. පස්සෙ ඒ අදාල රටට නිතරම යන්න සෙට් වෙන්නෙ නැත්තම් ,විශ්‍රාම සුවයෙන් වගෙ ඉන්නවානම් එව්වා විකුණනවා. ගත්ත ගාණ වගෙ දෙතුන් ගුණෙකට. ඇයි කාලයත් එක්ක ගාන වැඩිවෙනවා කොහොමත් අනික සෙලිබ්‍රෙටි කෙනෙක්ගෙ කිව්වාහම තවත් වටිනාකම වැඩිනෙ නිකන්ම බිස්නස් කාරයෙක් ගෙ ගෙකට වඩා.
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Ado net worth eka 1.14 billion thiyna eketta oya monada bn. balapan, basket ball walin 1.14 billion hewwa. Hollywood naluwontawath na oi ochchara.
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    ඔව් මෙක විකුණන්න දාලා තියෙන්නෙ. මුන් ඉතිං රට වටෙම ලොක වටෙම යනවා නේ බන් .හොඳයි කියලා හිතුනෙ මොකක්ද ඒක ගත්තා. පස්සෙ ඒ අදාල රටට නිතරම යන්න සෙට් වෙන්නෙ නැත්තම් ,විශ්‍රාම සුවයෙන් වගෙ ඉන්නවානම් එව්වා විකුණනවා. ගත්ත ගාණ වගෙ දෙතුන් ගුණෙකට. ඇයි කාලයත් එක්ක ගාන වැඩිවෙනවා කොහොමත් අනික සෙලිබ්‍රෙටි කෙනෙක්ගෙ කිව්වාහම තවත් වටිනාකම වැඩිනෙ නිකන්ම බිස්නස් කාරයෙක් ගෙ ගෙකට වඩා.

    Watinakama wadi wenna kalayath ekka neme bn, oka 1 month jiwath wunath athi, oka deguna karala denna. ai market karanne kelinma meya jiwath wuna ge kiyala witharai.