Michael Schumacher ගේ තත්ත්වය.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බොරැ YouTube දාන්න එපා යකෝ. උගෙ ගෑනි ඌට treat කරන doctors ලට ඇරෙන්න, පවුලෙන් පිට එකම එකාටයි ඌව බලන්න ඉඩ දීලා තියෙන්නෙ.
     
    • Love
    Reactions: Kalegana