Mokadda thora ganne?

Mokadda thora ganne?

  • $USD 1Million

  • 10 years go back in life.


Results are only viewable after voting.

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,064
    748
    113
    අනිවාරෙන් අවුරුදු 10 ක් බන් මොකද
    ඒ අවු 10 උන දේවාල් වෙනස් කරන්න බැ ඔය සල්ලි වලින්
     
    • Like
    Reactions: Pol hora and shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,295
    12,051
    113
    35
    Spain
    අවුරුදු 10ක් පස්සට ගියොත් ඔය වගේ දාස් ගුණයක් හොයන්න පුළුවන්. එත් මට දැන් තියෙන විදිය හොඳයි. මන් මිලියන 1 තෝරා ගන්නවා.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,675
    1,772
    113
    Galle
    දැන් මේකට උත්තර දුන්නම අපිට මේක දෙනවද
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,533
    7,841
    113
    Kotahena
    අවුරුදු 10ක් පස්සට ගියොත් ඔය වගේ දාස් ගුණයක් හොයන්න පුළුවන්. එත් මට දැන් තියෙන විදිය හොඳයි. මන් මිලියන 1 තෝරා ගන්නවා.
    Memory ඒකත් නැති වෙලා ගියාම
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,814
    67,032
    113
    IMG-5210.jpg
     
    • Haha
    Reactions: BanX

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    10 years back.

    මට ක්‍රශ් එකක් ඉන්නවා aboard එයාව මගේ කර ගන්නවා...

    aus pr ගන්නවා.

    llc එකක් incorporat කරනවා.

    කරන්න වැඩ කෝටියයි.

    අන්තිමට ස්ට්‍රෙස් වෙලා මැරෙයි .😂

    wake up kids. its sunny day.
     
    • Like
    Reactions: Inigo Montoya

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,820
    2,460
    113
    1 million USD kiyanne rupiyal koti 31 k wagge..
    meeta wadda hoyanna puluwan 10 years back giyaama
    mulinma koti 63 dinuma aduna lottery number ekayi location ekayi, date ekayi hoyaagena.. 10 years back yanawaa..
    kelinma 2 millions USD hoyaganna puluwan
    in addition there are lots of other benefits so you can fix historical matters