Michelin ටයර් හොදයිද ?

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Pirelli italian brand ekak neweida?
    මමත් Pirelli tyres Toyota Lanka එකෙන් දුන්න special promotion discount එකක් නිසා දාගෙන ගොඩක් අඩු mileage එකක් දිව්වේ. ඉක්මනටම damage වුනා. Manufacture කරලා තිබුනේ Turkey වල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    උඹ ලාමකයෙක් වගේ.... Dunlop invented tyres and developped by Michelin 😂😂



    John Boyd Dunlop (a Scottish veterinarian) is credited with inventing the first practical pneumatic (air-filled) tire in 1888. He created it to improve his son's tricycle ride. His invention led to the founding of Dunlop Tyres.

    Michelin (a French company founded by Édouard and André Michelin) later played a major role in the development of modern tires, including the invention of the removable pneumatic tire (1891) and the radial tire (1946), which revolutionized the industry.
     
    • Like
    Reactions: shenat

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Do they have Accelera? I've driven around 10K kms with those on, no complaints on my behalf.
    Accelera mileage කරනවා මදි. දන්නා තරමින් (ගෙන්වපු දවස්වල) කම්පැනි warraty දෙන්නේ 20,000 km.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Accelera mileage කරනවා මදි. දන්නා තරමින් (ගෙන්වපු දවස්වල) කම්පැනි warraty දෙන්නේ 20,000 km.

    Hmm will update when I replace, so far looks all right to me
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    40,000/- x 4

    185/65-R15

    ගෙවන ගානට වටිනම ටයර් බ්‍රෑන්ඩ් එකක් කියපන්කො? මිචෙලිං දාන්න බෑ.එච්චරම ගනන් නැති හැබැයි Ceat, Ferentino වගේ චොර ඒවා නැතුව ගෙවන ගානට වටින ගැස්සිලි සද්ද බද්ද නැතුව යන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක්
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    mn damma federal 4k (205/65/15) aulk na habai tikak soft madi wage :baffled: