ටයර් ගන්න හොඳ තැනක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටයර් ගන්න හොඳ තැනක් හයිලෙවල් පාර කිට්ටුවෙන් හොයනවා.

    ගූගල් මැප් එකේ රිවිව් බැලුවම හොඳ රේටින් (4.8+) තියෙන්නෙ පෙට්ටිකඩ අටවගෙන ඉන්න උන්ට. ලොකු ටයර් කඩ 4ට උඩින් තියෙන්නෙ කීපයයි. උන්ගෙත් රිවිව් බැලුවම ළඟදීම දාපු රිවිව් එකේ බැනල තියෙනවා සර්විස් හොඳ නෑ කඩේට ගියාට ගණන් ගත්තෙ නෑ වගේ දේවල් නිසා:sorry:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113

    Universal Tyres Boralla (high level hari ye nam newee eeka dakke pasee )​

    man gaththe meeken​

    aran aawa hai kara gathhe wena thanakin​

    mun nam supiri, koko payment tiyena nisa mama gatta. waradiawath ganan ahanna ehema call karanna epa. dawasata deparak withara call karala ahanawa enne nadda kiyala. habai katha karana kollonta nam tire gana hodata terenawa saha discount hodai cash nam
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,956
    1
    9,755
    113
    Gampaha
    tire ekak ganna giyama amuthu service mokatada kukuloh. brand ekata reviews balala brand eka gana adu thanakin balala daganna. mfg date eka balanna. service quality neme tire quality balanna trustworthy
     
    • Like
    Reactions: topkollek

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ටයර් ගන්න හොඳ තැනක් හයිලෙවල් පාර කිට්ටුවෙන් හොයනවා.

    ගූගල් මැප් එකේ රිවිව් බැලුවම හොඳ රේටින් (4.8+) තියෙන්නෙ පෙට්ටිකඩ අටවගෙන ඉන්න උන්ට. ලොකු ටයර් කඩ 4ට උඩින් තියෙන්නෙ කීපයයි. උන්ගෙත් රිවිව් බැලුවම ළඟදීම දාපු රිවිව් එකේ බැනල තියෙනවා සර්විස් හොඳ නෑ කඩේට ගියාට ගණන් ගත්තෙ නෑ වගේ දේවල් නිසා:sorry:
    Olympic tyre house.
    Infront of Havelock City
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tire ekak ganna giyama amuthu service mokatada kukuloh. brand ekata reviews balala brand eka gana adu thanakin balala daganna. mfg date eka balanna. service quality neme tire quality balanna trustworthy

    Kada nemei ban brand eka mokakda ubata one? And size eka?
    සමහර කඩවලින් නොමිලේ wheel alignment / balancing කරලා දෙනවා නේද?
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ලංකාවේ හදන ටයර් වල කම්පනි අවුට්ලට් නැද්ද බන් ?? ඒවායේ මිල අඩුවට ඇති නේද ??
     
    • Like
    Reactions: topkollek

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Mulin ganna tire brand eka decide karala lankwe agent kawuda balanna. Ungen ahanna prices, discount. Ita passe unge dealers la kawuda ahanna ubata oni area eken. Untat call karala prices discount ahala wade karaganna adu thanin 😌
     
    • Like
    Reactions: topkollek