මචන් ඩොන්ගල් එකක් ගහල මුළු දවසෙම මැෂින් එකක් නැතිව ෆයිල් බාන්න පුලුවන් ඩිවයිස් එකක් රාස්බෙරිපයි වගේ එකකින් හදන්න පුලවන්ද? හදනවනම් කීයක් විතර යනවද?

කඩ්ඩ බැරි එකා;15758914 said:මචන් ඩොන්ගල් එකක් ගහල මුළු දවසෙම මැෂින් එකක් නැතිව ෆයිල් බාන්න පුලුවන් ඩිවයිස් එකක් රාස්බෙරිපයි වගේ එකකින් හදන්න පුලවන්ද? හදනවනම් කීයක් විතර යනවද?![]()
මොකද මේ අදාල නැති තැනක අහලා තියෙන්නේ ?
මෙන්න මේවගේ එකක්ද ?
http://www.ipevo.com/prods/IPEVO_Mini_Network_Storage_Adapter/IPEVO

කඩ්ඩ බැරි එකා;15758957 said:සොරි මචන් මේ කේසෝන් අයිය දැක්ක ගමන් මට මේක අහන්න මතක් උනා. මම අද උදෙත් දැම්ම ත්‍රෙඩ් එකක් මේ ගැන. කේසෝන් අයියගෙ ත්‍රෙඩ් දැක්ක නිසා හිතුව එයාගෙන් තොරතුරක් දැනගන්න. සොරි ඈ...........![]()