වාහන හොයලා හොයලා අන්තිමේ tivoli එකක් ගත්තා micro එකෙන්. ගිය සදුදා full payment එක කෙරුවා. බදාදා registration එකට දානවා කිව්වට කෙරුණේ නෑ. සිකුරාදා number එක ඇවිත් තිබුනා ඒත් පොත ඇවිත් නෑ . සදුදා එයි කිව්ව. සදුදා කියනව තවම පොත print වෙලා නැහැ ලු. අදත් තවම නෑ . මුන්ගෙන් ඇහුවට හරියට දෙයක් කියන්නෙත් නෑ. කලින් sale වලින් ගත්තු වාහන නම් දවසින් register වෙලා පොතත් ලැබුන. මොකක් ද මේ වෙන්නෙ ?