Micro Emgrand, current/previous owners please give a review?

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,872
    8,711
    113
    Cenon
    cenon.com
    guys me wahane gana podi idea ekak ganna one, please help.

    mainly need to know about repairs, spare parts and company eken dena support eka etc...
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,569
    8,217
    113
    bump, wiknuwata passe thamai leda tika kiynne

    මගේ යාලුවෙක් උන්ගේ පැන්ඩෙක් අරන් හෙනම අමාරුවක වැටුණා. උන්ගව ස්ටොක් තිබිලත් උන් ඒ ස්ටොක් දෙන්න බෑ කිව්වා.

    මාස 6 විතර වාහනේ ගරාජ් එකේ තිබ්බ දොර කොරියාවෙන් ගෙන්නලා දෙන්නන් කියලා. සයිඩ් එකකට ඇවිල්ල ලොරියක්‌ වද්දලා.

    අන්තිමට උන් කිව්වා උන් පැන්ඩා දැන් ගේන්නේ නෑ එක හින්දා බඩු දෙන්න විදිහක් නෑ කියලා.

    පස්සේ තිබ්බ දොරවල් දෙකම හෙන ගෙමක්‌ දීලා හදලා යන්තම් අටවලා දිගත්තේ. කොරෝනා හින්දා වාහන වැඩි උන hype එක හින්දා. මොකක්වත් නොබලා එකෙක් ගත්ත ගානටත් වඩා දීලා අරන් ගියා.

    නැත්තම් තාම ඌ ලග එක
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,200
    1
    59,418
    113
    Mother Earth
    Emgrand එක හොඳයි. හැබැයි කෑලි තියේද දන්නේ නෑ. 2nd hand මාර්කට් එක නම් නෑ මම හිතන්නේ.
     
    • Love
    • Like
    Reactions: gamerlk and Cenon

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,740
    3,169
    113
    Issarama apu emgrand eke danna widiyata tibbe Mitsubishi 4G series eke engine ekak. Et chinese made. E nisa overall quality eka mitsubishi level eken tiyenawada danne na. Geely walata Brand ekak hatiyata nam honda reputation ekak naa. Aftermarket price eka balala gannawa nam e ganata wena ekak balanna. wikunanna giyot hatharawatema natanna wei. Lankawe minissu Toyota, Honda wage logo ekak tiyenawa nam witarai harakek wunat ganne.
     
    • Like
    Reactions: Asmodeus and Cenon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Emgrand එක හොඳයි. හැබැයි කෑලි තියේද දන්නේ නෑ. 2nd hand මාර්කට් එක නම් නෑ මම හිතන්නේ.
    ඔ්ක මල ජරාවක්, තෙල් කරන්නෙත් නෑ.
    කයිරොන්, ඇක්ට්යොන්, රෙක්ස්ටන් සහ කොරාන්ඩෝ අවුලක් නෑ.. හැබැයි අඹ ගහ යට ගරාජ් එකේ හදන්න බෑ. ස්පෙෂලයිස්ඩ් ගරාජ් වලට යන්න ඔ්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    guys me wahane gana podi idea ekak ganna one, please help.

    mainly need to know about repairs, spare parts and company eken dena support eka etc...

    පවුලේ තියෙනව එකක් කියන්න නම් කිසිම අවුලක් නෑ. කොරොල්ලා 141, ප්‍රිමියෝ වගේ තමා හෙන සංකීර්ණ නෑ වාහනේ ඕන competent workshop එකක රිපෙයා මේන්ටෙනන්ස් කෙරුවහැකි, ප්‍රයිස් එකට මේ දවස්වල වටිනම එකක් imo

    පාට්ස් තමා ජපන් වාහනවලට සාපේක්ෂව අඩු. පොඩි අයිටම්ස් නම් ඕන එකක් Aliexpress එකෙත් තියෙනව, ෆේස්බුක් එකේ දැක්ක තර්ඩ් පාටි පාට්ස් ඩීලර්ස්ලත් ඉන්නව. හැබැයි Accident එකක් වුණොත් බොඩි පාට්ස් හොයන එක නං ලේසි වෙන එකක් නෑ :no:

    6xKhefG.png

    තෙල් නම් උපරිම 10-12 තමා කරන්නෙ average.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Cenon

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ඔ්ක මල ජරාවක්, තෙල් කරන්නෙත් නෑ.
    කයිරොන්, ඇක්ට්යොන්, රෙක්ස්ටන් සහ කොරාන්ඩෝ අවුලක් නෑ.. හැබැයි අඹ ගහ යට ගරාජ් එකේ හදන්න බෑ. ස්පෙෂලයිස්ඩ් ගරාජ් වලට යන්න ඔ්න.
    Common rail wahana kohomath gas yata garage wala hadanna be. Aeth weda danna minissuth innawa.
     
    • Like
    Reactions: Cenon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    Don’t buy it bro. Cheap Chinese plastic shit.

    Buy a second hand Japanese
    Plastic nam Japanese ewage plastic thiyena ewama thama oketh thiyenne anikwa metal :yes:

    Oke issues kiyala thiyenne used spare parts nathi ekai fuel economy adu ekai thama.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Plastic nam Japanese ewage plastic thiyena ewama thama oketh thiyenne anikwa metal :yes:

    Oke issues kiyala thiyenne used spare parts nathi ekai fuel economy adu ekai thama.
    uba kiyanne japanese cars(allion,premio) wala plastic quality wage kiyalada oka?,mokada matanum ehema penne ne:no: panda ge ehema plastic alto tharumwath hoda ne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    uba kiyanne japanese cars(allion,premio) wala plastic quality wage kiyalada oka?,mokada matanum ehema penne ne:no: panda ge ehema plastic alto tharumwath hoda ne
    Meke ehema awulak na lokuwata plastic wunath. Anika plastic parts one ekak thiyenawa Aliexpress eke gennaganna.

    Corolla, Axio 141 wala ehema wage dashboard eka crack wenneth na awwata
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Plastic nam Japanese ewage plastic thiyena ewama thama oketh thiyenne anikwa metal :yes:

    Oke issues kiyala thiyenne used spare parts nathi ekai fuel economy adu ekai thama.
    Pissuda yako ubata. Oya huchakkuwe dashboard ekai avurudu 30k withara parana FB14 ekaka dashboard ekai balapanko
     
    • Haha
    Reactions: hrm

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    oka brand new aran 5years wage padinna nam hoda athi. Ath dan pathuru gahapuwata kara gahanna epa.
    ube budget 1 keeyada? First car 1da?