Micro-jobs or Freelancing?

SuperiorWhite

Junior member
  • Jan 15, 2024
    19
    37
    13
    දැනට unemployed. ඒ නිසා වෙලාව ප්‍රශ්නයක් නැහැ.
    legit micro job platform වගයක් හම්බවුණා. මාසෙකට ලක්ෂයකට ආසන්න ගාණක් එනවා
    හැබැයි මැරීගෙන වැඩ කරන්න ඕන :/ (over 10 hours)

    එහෙම නැත්නම් Fiverr, Upwork වලට යන එකද හොද?
    අවුරුදු දෙකකට කලින් වගේ Fiverr try කරලා තියෙනවා, හරි ගියේ නෑ:no:
    දැන් කියලත් ඉතින් web design/ graphic design බෑ; බැරිකමට වඩා ආස නෑ ඒවට

    IT Support (Zendesk, Chat-based), Basic networking, Endpoint security, Exchange Online, MDM (Intune), Hyper-V, Windows server, Linux/ Bash Basic, SharePoint, Azure Active Directory, Windows patch/ update management, OS-level troubleshooting, Office 365 administration + license management, Power Platform + PowerShell automating

    NO experience in a professional setting

    Hobbies: Blogging, Social media content (LinkedIn, Twitter), Erotic writing :lol::lol:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,991
    113
    උඩරට
    Hobbies:Erotic writing :lol::lol:
    I See You GIF by Levelle London
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    දැනට unemployed. ඒ නිසා වෙලාව ප්‍රශ්නයක් නැහැ.
    legit micro job platform වගයක් හම්බවුණා. මාසෙකට ලක්ෂයකට ආසන්න ගාණක් එනවා
    හැබැයි මැරීගෙන වැඩ කරන්න ඕන :/ (over 10 hours)

    එහෙම නැත්නම් Fiverr, Upwork වලට යන එකද හොද?
    අවුරුදු දෙකකට කලින් වගේ Fiverr try කරලා තියෙනවා, හරි ගියේ නෑ:no:
    දැන් කියලත් ඉතින් web design/ graphic design බෑ; බැරිකමට වඩා ආස නෑ ඒවට

    IT Support (Zendesk, Chat-based), Basic networking, Endpoint security, Exchange Online, MDM (Intune), Hyper-V, Windows server, Linux/ Bash Basic, SharePoint, Azure Active Directory, Windows patch/ update management, OS-level troubleshooting, Office 365 administration + license management, Power Platform + PowerShell automating

    NO experience in a professional setting

    Hobbies: Blogging, Social media content (LinkedIn, Twitter), Erotic writing :lol::lol:
    professional paththath poddak hadaganna balapan
    udata giya un hugak professional paththe hugak dura apu un thama
     
    SuperiorWhite

    Junior member
  • Jan 15, 2024
    19
    37
    13
    L1 It support role ekata dapng - ubat 150 + hoyanna puluwan
    No degree, No experience
    මට ඔය skills තියෙනවා කියලා CV එකටවත් දාන්නේ කොහොමද
    කවුරුවත් ගණන් ගන්නේ නෑ:no:

    skills හදාගත්තේ azure active directory, Intune, Exchange එහෙම තනියම setup කරලා
    + r/sysadmin එකේ ලැගන් ඉදලා; ඒකේ patch Tuesday වලට thread යනවා

    dawas 30 ma paya 10 ta wada wada karanna onada
    10 hours X 30 days - 300$ (approximately Rs. 100,000)
    Hourly rate - 1$
    Employer: Russia-based outsourcing company + Microsoft (UHRS)
     
    • Love
    • Like
    Reactions: itguy77 and B.Chat

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,341
    30,186
    113
    අපායෙ දොරකඩ
    දැනට unemployed. ඒ නිසා වෙලාව ප්‍රශ්නයක් නැහැ.
    legit micro job platform වගයක් හම්බවුණා. මාසෙකට ලක්ෂයකට ආසන්න ගාණක් එනවා
    හැබැයි මැරීගෙන වැඩ කරන්න ඕන :/ (over 10 hours)

    10 hours X 30 days - 300$ (approximately Rs. 100,000)
    Hourly rate - 1$
    Employer: Russia-based outsourcing company + Microsoft (UHRS)

    ඒ මොනවද සහෝ? අපිටත් join වෙන්න බැරිද?
     
    • Like
    Reactions: B.Chat

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    10 hours X 30 days - 300$ (approximately Rs. 100,000)
    Hourly rate - 1$
    Employer: Russia-based outsourcing company + Microsoft (UHRS)

    මේ මොකක්ද මචන්? මම PicoWorkers වැඩකරලා මාසෙටම 30 USD වගේ හම්බවෙන්නේ දැන්. කලින් MicroWorkers කලා දැන් ඒකෙත් වැඩ නැත්තටම නැති තරම්.
     
    SuperiorWhite

    Junior member
  • Jan 15, 2024
    19
    37
    13
    මේ මොකක්ද මචන්? මම PicoWorkers වැඩකරලා මාසෙටම 30 USD වගේ හම්බවෙන්නේ දැන්. කලින් MicroWorkers කලා දැන් ඒකෙත් වැඩ නැත්තටම නැති තරම්.
    Microworkers out of moderation, full of crypto bros and scams
    Same goes for Rapidworkers, Freecash, Remotasks

    I'm talking about Toloka which is backed by Yandex (A Russian company)
    You need to pass an exam; Admins seriously check every work and if they aren't satisfied, you'll be banned

    Toloka partnered with UHRS (Universal Human Relevance System)
    Shit owned by Microsoft to train their AI models, you have to click images, search results bla bla
    btw payments sucks

    not going to post any of website links here:D Just Google them and register