මචන්ලා මේ වෑන් එක හොඳයි ද කියල කියපල්ලකෝ මේක use කරන කෙනෙක් එහෙම ඉන්නවනම් විස්තර පොඩ්ඩක් දීපන්. මං මේක ගන්න කියල බැලුවේ. ඇල්ටෝ එකකට වඩා ඉඩකඩ තියෙනවා මේ තියෙන්නේ විස්තර ටික.