Danna aya kiyannako micro mpv van eka hondaida
S siri2016 Junior member May 7, 2016 68 32 18 May 30, 2018 #1 Danna aya kiyannako micro mpv van eka hondaida Reactions: sika2
apjayasooriya Active member Jun 6, 2011 351 30 28 45 divulapitiya May 30, 2018 #3 අපේ කොල්ලෙක් දැන් අවුරුදු 7ක් විතර ඉදන් පාවිච්චි කරනව.1000cc ඩුවෙල් ඒසී නෙ එන්නෙ.ඌ කියන විදියටනම් අවුලක් නැහැ.තව එකෙකුට ගන්න කියල කොම්පනි කතාකලාම කිව්ව දැන් ගෙන්නන්නෙ නැහැ කියල.මම නම් පාවිච්චි කරල නැහැ.
අපේ කොල්ලෙක් දැන් අවුරුදු 7ක් විතර ඉදන් පාවිච්චි කරනව.1000cc ඩුවෙල් ඒසී නෙ එන්නෙ.ඌ කියන විදියටනම් අවුලක් නැහැ.තව එකෙකුට ගන්න කියල කොම්පනි කතාකලාම කිව්ව දැන් ගෙන්නන්නෙ නැහැ කියල.මම නම් පාවිච්චි කරල නැහැ.
Gunther Well-known member Jun 6, 2017 3,699 4,043 113 May 30, 2018 #4 Awlak na bn hodai. Mn pawichchi karanawa.