MICRO MX 7 Car Help...

Shantime

Junior member
  • Aug 20, 2018
    21
    29
    13
    MICRO MX7 Car Eka Hodaida ? පාවිච්චි කරපු අය විස්තර කියන්න...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    අවුරුද්ද මොකක්ද? 2012 ට කලින් ආපු වාහනයක් නේද? දැන් අවු 10කට කිට්ටුයිනෙ. ජපං වාහන වලත් ඔය වයසට ලෙඩ එනව.

    මටනං ඕක සෙට්වෙන්නෙ නෑ. උඹට හොඳයිනං හොඳට හොයල ගන්න.
     

    Shantime

    Junior member
  • Aug 20, 2018
    21
    29
    13
    අවුරුද්ද මොකක්ද? 2012 ට කලින් ආපු වාහනයක් නේද? දැන් අවු 10කට කිට්ටුයිනෙ. ජපං වාහන වලත් ඔය වයසට ලෙඩ එනව.

    මටනං ඕක සෙට්වෙන්නෙ නෑ. උඹට හොඳයිනං හොඳට හොයල ගන්න.
    Onama Wahanayaka leda nam enawa macho it's normal..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oke ena plastic ehema case parana weddi engine ekanam toyota 4AFE ekak wenna one enne micro agent la athaimai inna jarama agent la owage parts pitin gathath gana wadai japan brands walata wada owa thawa masa 2kakin withara hondatama adu wenawa etha kota ekak ganna one manam ganna ekak.
     
    • Like
    Reactions: kinkon

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    Ganna epa ban. Danna kenkekge engine ledath awa. Chinese 2nd hand nam leda.