Micro Niche Site Creation Service + Adsense $$$

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    final_post_1.jpg

    final_post_2.jpg

    එලකිරි සාමාජිකයන් 16 දෙනෙකුගේ ඉල්ලීමක් මත තමයි මෙවැනි service එකක් ඔවුන් වෙනුවෙන් ආරම්භ කරන්න මූලික වශයෙන් පදනම් වූ හේතුව වුනේ.
    මගේ අරමුණ සහ මගේ කණ්ඩායමේ අරමුණ වෙන්නෙ අපගේ එදිනෙදා අන්තර්ජාල වැඩ කටයුතු කරගන්නා අතරේම,
    මේ කාර්යය වෙනුවෙනුත් යම් වෙලාවක් වෙන් කරගෙන එකට වැඩ කරන එක.:cool:
    අන්න ඒ නිසාම මටත් දවසෙන් යම් කාලයක් මේ දේ වෙනුවෙන් වෙන් කරන්න සිදු වෙනවා අද ඉඳන්.;)

    හැම විස්තරයක්ම ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ.
    අවශ්‍ය ඕනම දෙයක් PM එකකින් හෝ Skype අහන්න.
    ඕන කරන උපදෙස් හැම දෙයක්ම ඔයාට ලබාගන්න පුලුවන්.:)
    ඒ වගේම අපගේ සේවාව ලබාගන්නා සෑම කෙනෙක්ගේම Site Status Facebook Page එකේ වගේම,
    මේ ත්‍රෙඩ් එකේ පහල Review Section එකේ අනාගතයේ පල කරන්නට නියමිතයි.:)

    බොහෝම ස්තූතියි හැමෝටම.
    11.gif


    Click to Send Private Message to me

     
    Status
    Not open for further replies.