maruti??
Ssangyong Actyon / Kyron / Rexton වල production දැන් micro එක නවත්තලා ගොඩක් කල්. ඒත් spare parts තවම micro එකේ තියෙනවා.
micro එකේ නැතත් Panda එකේ parts පිට කඩවල් වල තියෙනවා.
මොන අවුරුද්දේ වගේ හදපු එකක් ද? අලුතෙන් ගන්නවා නම් පැන්ඩා තරම් ලාභ එකක් නෑ
මටත් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ලස්සනම කාර් එක තමයි පැන්ඩා එක. ඒත් Daihatsu Mira එක පැන්ඩා එකට වඩා හොදයි නේද?![]()
secound hand market eka?