Micro Panda අවසානයි... ද?

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    බොහෝ දෙනෙක් කියනවා දැන් මයික්‍රො සමාගම පැන්ඩා රථය නිපදවීම නවත්තල කියල.

    මේක ඇත්තද?
    පැන්ඩා ගනිපු අයට කෙලවෙයිද?

    ඉන්දියානු බජට් වාහන එක්ක බැලුවම ගන්න තිබ්බ එකම වාහනය නවත්තල නම් ලොකු අපරාධයක්.

    ඉස්සරහට පැන්ඩා ස්පෙයා පාර්ට්ස් ගන්න නැති වෙයිද ?

    ඇන්ජිම චයිනා වුනාට ජපන් වාහන කොටස් එක්ක කොම්පොටර්බල් කියන්නෙ ඇත්තද?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,806
    918
    113
    Hamilton, NZ
    china wala panda nawathala dan awrudu 4kata wadi, e unata wena ratawalata whane thma hadanwa :P ada gihn order krath micro ekan import krnwa. spare parts wala aduwak na. awrudu 30 40 parana japan wahana walata spare parts ena eka oka mokdda ban :lol:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ow car 1 thiyenneth wdima awrudu 5i ne.

    මගේ පන්ඩා cross එකට අවුරුදු 7යි. තාම කලේ running repairs විතරයි. 98000km දුවලා තියෙන්නේ.70000 දි T-belt මාරු කලා.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මගේ පන්ඩා cross එකට අවුරුදු 7යි. තාම කලේ running repairs විතරයි. 98000km දුවලා තියෙන්නේ.70000 දි T-belt මාරු කලා.

    පැන්ඩා එකක් ගන්න ආසයි. පිටි පස්සෙ ලෙග් ස්පේස් නම් ටිකක් මදි තමා. ඒත් අනිත් ඔප්ශන් සුපිරි.

    Cross එක ඔටෝ එකක්ද? මැනුවල් එකක්ද?

    නොර්මල් පැන්ඩා මැනුවල් එකක් ගත්තොත් පස්සෙ ඔටෝ කරන්න පුලුවන්ද?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Koi wahaneth production eka karanne tika kalayai. Ekalla wena model ekata yanawa. Onama japan compnay ekak ehemath ehemai.
    Ekko e model ekema aluth version ekakata yanawa. Same model eka aurudu 10k 15k produce karanne ne.

    Ehema una kiyala spare parts ewana eka nawathinne ne.
    Den geely wahana walata ona taram spare parts thiyenawa pitin ganna.
    Company ekema yanna onath ne.

    Mechara loku wahan godaka mass market ekakata spare parts gennala denna business karana un ona taram innawa ban.
     
    Mam podi try ekak denawa pandek ganna. wahane qaulity kiyala dannawa idian budget wahana ekka baladdi 1000%kma. keepa denek kiwwa dan ganna epa outdate wela badu enne na dn kiyala. mama nam godak aasa wahanayak
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama padinnet pandek. Indian ewwa ekka baladdi sahenna hondai. Godak oka ganna epa kiwa unut katawal wahagatta rawmak dekak giyata passe.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    ඔව් සුපිරි වාහනයක්, ඉන්දියන් එවා එක්ක බලනකොට හැම අතින්ම වටිනවා, එත් ඉන්දියන් එකේ තෙල් වැඩ කරනවා, ගාන අඩුයි, පැන්ඩගේ ගාන වැඩි තෙල් වැඩ කරනවා අඩුයි, සවි ශක්තිය අතින පැන්ඩා හොදයි, safety අතින් හොඩයි,

    මාත් ෆට්ටම ආස වාහනයක්, අ ඩිසයින් එකත් ෆට්ට, මාත් ගන්න ආසවෙන් හිටපු වාහනයක්,

    එවට එලියේ පාර්ට්ස් අඩුයි , එකයි අව්ල,

    මෙහෙම උනොත් අපරදයක් වෙනවා නැවැත්තුවොත්
     
    පැන්ඩා එකට වඩා අඩු මිලකට ගන්න පුලුවන් ඉන්දියන් වාහනයක් කියන්න බලන්න .

    තෙල් මෙහෙමයි ඉතින්
    රාජගිරියේ දඩ ට්‍රැෆික් එකේ ගියත් 10 කරනවා . පිට දුවද්දී 16 වගේ කරනවා .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මටත් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ලස්සනම කාර් එක තමයි පැන්ඩා එක. ඒත් Daihatsu Mira එක පැන්ඩා එකට වඩා හොදයි නේද? :rolleyes:
     
    maruti??