MICRO PANDA ලාවෙත් නැ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඕව නම් හැප්පිලා තියෙන්නේ 90kmph වලට වඩා වැඩියෙන් ගිහින්,

    පැන්ඩා එක ඒ ගානට ගිහින් හැප්පුනොත් වාහනේ මොකද්ද කියලා අදුර ගන්න බැරි වෙනවා
    :lol: 90KMPH nemei ban me wahana wala hatiyata 200kmph wath yanna athi..
    Panda eka e ganata yanna pitipassen wena wahanayakin thallu karanna wei hitan ;)
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Goo 7yi wali ekayi. dont by Panda and Micro cars.dont buy even Indian shitty vehicles. go Japan one.will save ur money and life too.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මේ ත්‍රේඩ් එකේ මුලින්ම Panda එක ඇල්ටො එක්ක compare කරා, ඊට පස්සෙ Japanese එක්ක, ඉටත් පස්සෙ Euro/USA එක්ක , Finally Racing car ekkath Panda eka compare karala. Pattai panada..lol
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    රත්තරං;18411375 said:



    ඒකනේ ඔය යන්තම් හැප්පිලා බේරුන එක රට වටේ පෙන්න පෙන්න යන්නේ මැජික් එකක් වගේ

    ඕක දැකලා හදපු චීනත් පුදුම වෙන්න ඇති:lol::lol::lol::lol:


    මොන අනූවද මචන්. ඔයවගේ යක්ශයෙක් ඉන්න එකෙක් අනිවා 150න් එහාට පාගනවා

    අනිවා....ඕකක් තියන එකෙක් කවද්ද බන් 90ට යන්නේ.
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    japan ekak gannawanam depaarak newi, 4 paarak wath check karala ganna
    owaye mileage boru, meter karakawala thiyenne,
    leda godakata kara gahuwoth umbata car epaa wei
    man use karanawa 1.3 panda ekak
    dan 21000km, normal service walata wada mata wiyadam wela thiyenne
    radiator system repair ekakata 8000.00 k giyaa,
    ac tikak adui wage, dan gas gahanna wela,
    man nam pita garage ekakata daanne,
    dan parts thiyenawa normal spare parts kadawalath
    city eke 11kmph petrol wada,
    ona deyak panda gana ahapan me thread eke
    baya nathuwa ganin

    mage dan km 50000 AC system ekata athawath thbbe na.Gas bindakwat adu wela na...With traffic 12k karanawa DIESEL...engine capacity 2 l
    Mokakda car eka?
    CE 110 Corolla...1996 awurudu 20kata kittuy..Milage 260 000...Thama baba wage duwanawa...Pandek ganna epa malata
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පට්ට ත්‍රෙඩ් එක. මේවා බලල එකෙක් හරි ගොඩ යනවා නම් හොදා. දැනටම අහුවෙලා නම් ඉන්නේ කොහොමෙ හරි විකුණ ගන්න බලන්න.
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මේ ත්‍රේඩ් එකේ මුලින්ම Panda එක ඇල්ටො එක්ක compare කරා, ඊට පස්සෙ Japanese එක්ක, ඉටත් පස්සෙ Euro/USA එක්ක , Finally Racing car ekkath Panda eka compare karala. Pattai panada..lol
    m3vj0.jpg

    m3vj0
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔය මොනවාටත් වඩා කියා රියෝ හොදයි.අනික කොරියා කියන්නනේ හොද බෞද්ද රටක්. පැන්ඩා වලට වඩා කියා හොදයි.බොරුනන් අහපන් අපේ මරක්කල රත්තරන් ගෙන්.ඌ අල්ලා දෙවියන්ගෙන් අහලා කියයි හරියටම.:lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය මොනවාටත් වඩා කියා රියෝ හොදයි.අනික කොරියා කියන්නනේ හොද බෞද්ද රටක්. පැන්ඩා වලට වඩා කියා හොදයි.බොරුනන් අහපන් අපේ මරක්කල රත්තරන් ගෙන්.ඌ අල්ලා දෙවියන්ගෙන් අහලා කියයි හරියටම.:lol::lol::lol::lol:

    යේක එත්ත.. ශිංහලු වෙඩි වෙඩියෙන් කොරියන් කාර් තමා ගන්න ඕනේ. යෙතකොට උන් ඒවා හද හදා ඉන්නවා මිශක් දියුනු වෙන්නේ නේ
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18416763 said:
    යේක එත්ත.. ශිංහලු වෙඩි වෙඩියෙන් කොරියන් කාර් තමා ගන්න ඕනේ. යෙතකොට උන් ඒවා හද හදා ඉන්නවා මිශක් දියුනු වෙන්නේ නේ

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: