රත්තරං;18404516 said:සැලෙන්න එපා. මේකේ සෑහෙන්න ලෙඩ්ඩු ඉන්නවා.
ඔන්න මම ගානේ රෙප් 18+
මෙන්න මට ලැබිච්චා..
MICRO PANDA ලාවෙත් නැ 05-22-2015 08:31 PM thoge amma badakale japanekda![]()
අහපං රෙප් කපපු එකාගේ අම්මා බඩ කලේ චීනෙක්ද කියලා
රත්තරං;18404516 said:සැලෙන්න එපා. මේකේ සෑහෙන්න ලෙඩ්ඩු ඉන්නවා.
ඔන්න මම ගානේ රෙප් 18+
මෙන්න මට ලැබිච්චා..
MICRO PANDA ලාවෙත් නැ 05-22-2015 08:31 PM thoge amma badakale japanekda![]()
මේ වෙනස ඇතිකරේ mazda, kia වාහන. උන් දැනට අවරුදු කීපයකට කලින් ඔය mecedes benz වල තියෙන ප්‍රයෝජනවත් සමහර දේවල් දල හොද වහනයක් ඉදිරිපත් කර. මෙහෙ canadian car of the year award එක පවා ගත්ත. එකෙන් සාම්ප්‍රදායි toyota වගේ වාහනවලට පාඩමක් කියල දුන්න. වාහනවල විප්ලවයක් ඇති කර. මිනිස්සුන්ගේ සල්ලිවලට වටිනාකමක් එකතු කර.
HONDA ඇත්තටම totoya වලට වඩා තාක්ෂනය අතින් බෙහෙවින් ඉදිරියෙන්. කල්පවත්මත් හොදයි. හොද ජපන් වහනය ගන්නවනම් මෙහෙ අය ගන්නේ HONDA

ඔබ තෙමෙයි කියා (KIA) බයයි
![]()
රත්තරං;18395075 said:මේන්ටේන් කරන්න පුලුවන්නම් ඕවා තමයි වාහන

long term use karana ekekta maintain karana eka lokuma awulak nemei machan. spare parts ganan unata dammama kalayak pawathinawa...
Langa wikunana ayata tamai case, mokada maintain karapuwa wikunaddi allannat baha anika wikunaddi hena kal yanawa wikunaganna..
Lankawe BMW, Peugeot, Volvo, Jaguar, Alpha romeo ehema market nahane wediya, tikak hari tiyenne Mercedes tamai..
Mama dan awurudu 2.5k witara 406 eka use karanawa, repair awama hadanawa duwanawa.. e dawas belta, axio, allion gaddi 406 2k ganna puluwan![]()
රත්තරං;18404516 said:සැලෙන්න එපා. මේකේ සෑහෙන්න ලෙඩ්ඩු ඉන්නවා.
ඔන්න මම ගානේ රෙප් 18+
මෙන්න මට ලැබිච්චා..
MICRO PANDA ලාවෙත් නැ 05-22-2015 08:31 PM thoge amma badakale japanekda![]()

ඔන්න අන්ඩ පැනාතය කියල මම රෙප් දුන්න![]()

thxx lokka,,
matanam rep dennath ba, thread daannath ba
ai e![]()
ලොක්ක තාක්ශනේ එක්ක වාහනයක් කොයිතරම් දියුණු උනත් එක පාරේ දෙපැත්තට 120 ට යන ලේලන්ඩ් දුවන රටක මරුටියත් , panda එකත්, BMW එකත් ඉන්නේ එකම තැන තමයි. රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙකුගේ පුතෙක් කොස්ගොඩදී ලක්ස සීයක විතර කාර් එකකින් ඇවිත් ගහක හැප්පුනා.. ජීවත් උනාද??? හිතන්න එපා මරුටි එකෙයි, panda එකෙයි ආරක්ෂාව අතින් ලොකු වෙනසක් තියේවි කියල.. හැබැයි ත්‍රී වීල් එකකට වඩා ආරක්ෂාව වැඩියි..
ලේලන්ඩ්.......

රත්තරං;18405648 said:වැඩේ තියෙන්නේ මචෝ මාසෙකට 20000-25000ක් හොයන කෙනෙක්ට ඕකක් 15ට තියා නිකන් දුන්නත් මේන්ටේන් කරන්න බෑ. හුගක් වෙලාවට 15ට වාහන ගන්නේ එහෙම අය. වාහනේට ලෝබ නැතුව වියදම් කරන උන්ට සැප ගන්න කියාපු වාහන

දැනට අවරුදු 50-60 හෝ ඊටත් ඇත මිනිස්සු වහනක බලපු දේවල් තිබ්බ. කල්පැවැත්ම, සැප පහසුව, තෙල් අඩුවෙන වැඩකිරීම, වාහනයේ තත්වය (build quality) වගේ සාමාන්‍ය දේවල්.
මේ 2015. මිනිස්සු අද ඊට වඩා දෙයක් බලනවා. වහනයක් ගන්නේ එක ලක්ෂයක (A) ඉදන් තව එකකට (B) යන්න විතර නෙවි (point A to B). ඒ යන ගමන safety ඇතුව අසාවෙන් විනෝදයෙන් (excitement) යන්න. චමින්දල ඇරුනහම අලුත් පරම්පරාවල් ඔය වගේ දේවල් වලට හරි කැමතියි.
මර්සිඩීස් එකක තාක්ශනය එන්න අවුදුදු ගානක් ගිය. එත් හුගක් දේවල් මිනිස්සුට වැදගත් අත්යවශ දේවල්. අපි ABS ගනිමු. සැලකිය යුතු කාලයක් හිම වැටෙන මේ රටවල්වල ABS කියන්නේ ජීවිතයත් මරණයක් අතර දෙයක්. මම තුන් පාරක් බේරුනේ ABS නිසා. වැස්සට හෝ පාර ලිස්සන වෙලාවටත් ප්‍රයෝජනවත්.
මෙහෙ (north american market) ඕන තරම් කාර් ජාති තියෙනවා. සමහර ඒවා standard එනවා ඔය ABS වගේ දේවල්. මෑතක් වනතුරු totoya ඕක සල්ලි දීල වෙනම package එකක් විදියට ගන්න ඕන (2001 american වාහනයක තියෙනවා ABS, 2008 totoya එක නැහැ). මමත් යාලුවෙක් එක්ක ඉස්සර ගිය brand new 2011 totoya corolla එකක් බලන්න. සුනාමියට අහුවෙච්ච වහනයක් වගේ. මෙලෝ රහක් නැහැ. චමින්දලට හොදයි. ඊට වඩා ගොඩක් features තියෙන අස හිතෙන වාහන ඕන තරම් තියෙනවා.
electronic traction control, reverse camera, sensors, side air bags, voice control, side vehicle check when changing lanes, lane assistance, automatic break වගේ දහසකුත් දේවල් අනිත් වහනවා අඩු මිලට හෝ මුලික වහනයට එනවා.
මේ වෙනස ඇතිකරේ mazda, kia වාහන. උන් දැනට අවරුදු කීපයකට කලින් ඔය mecedes benz වල තියෙන ප්‍රයෝජනවත් සමහර දේවල් දල හොද වහනයක් ඉදිරිපත් කර. මෙහෙ canadian car of the year award එක පවා ගත්ත. එකෙන් සාම්ප්‍රදායි toyota වගේ වාහනවලට පාඩමක් කියල දුන්න. වාහනවල විප්ලවයක් ඇති කර. මිනිස්සුන්ගේ සල්ලිවලට වටිනාකමක් එකතු කර.
HONDA ඇත්තටම totoya වලට වඩා තාක්ෂනය අතින් බෙහෙවින් ඉදිරියෙන්. කල්පවත්මත් හොදයි. හොද ජපන් වහනය ගන්නවනම් මෙහෙ අය ගන්නේ HONDA
ammo ow salary 20-25k aragenna ekekta nam amarui machan, petrol gahala gamanak yanna unat amarui. Ehema ayata itin japanek tamai set wenne...
Eth 1lak witara aragena tikak loku sapa wahanayak ganna ekekta set wenawa. Mage eelanga sihinaya BMW e46![]()