Micro panda 1ක් ගන්න ඉන්නේ 2018

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Micro panda 1ක් ගන්න ඉන්නේ 2018

    Micro panda 1ක් ගන්න ඉන්නේ 2018 ,

    යාලුවෝ කියනවා හොද නැහැ, දුවන්න බෙහ අවරුදු 5කට කලින් ජරාවටම ලෙඩ දෙනවා, ලෝන් හෙලනවා කියල.

    2nd hand Japanese 1ක් ගන්නලු !
    Panda පදින අය feedback දෙනකො !

    2018 Micro model එක ,

    පාර්ට්ස් තියනවද , service කොහොමද ?

    මේවා තමයි speacs ,





    IMG20190708154701.jpg
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,742
    113
    Wagon R fx ekak ganig.oya panda eka patta leda ban. hariyata sellam nbaduwak wage. plastic ekema hayyen alluwoth kedenawa. comfortable ne. spair parts ehemath adui. 2nd hand market attema ne
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ බන් එක එක හරක් කියන කථා අහන්නේ ඇයි.
    සල්ලී උඹේ නම් 1000ක් දෙනා කියන ඒවා අහන්නේ ඇයි
    මමත් ගන්න ඉන්නේ පැන්ඩා ක්‍රොස් එකක්. හේතව කාර් එක පාත වැඩියි . යට වදින ලයින් එකක් යන නිසා. මම අත්දැකීමෙන් කියන්නේ ඒ රෙන්ජ් එකේ අනික් ජරාවට වඩා මේක 1000න් සැපක්

    සෙකන්ඩ් හැන් සේල් කාර්යෝ කියන ගොන් කථා අහන්න ආසනම් උඹට හිතෙන දෙයක් කරපන්
    ජීටි අයියා මේකෙම විඩියෝ එකක් දාලා තියෙනවා වාහනේ ගැන.
    මෙකේ ඉන්න ලොන්ත ජපන් සේල් කාරයෝ උන්ගේ වාහන විකුණ ගන්න කියන බයිලා අහන්න ආස නම් අහලා ලාම් හැලෙන්න කැටලොයි පුරෝපු ජපන් ලඩියක් ගනින්.

    අනික මම නම් එකම වාහනෙ අවු 5ක් පදින්නේ නෑ. අනිවා අප්ග්‍රේඩ් වෙනවා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wagon R fx ekak ganig.oya panda eka patta leda ban. hariyata sellam nbaduwak wage. plastic ekema hayyen alluwoth kedenawa. comfortable ne. spair parts ehemath adui. 2nd hand market attema ne

    ඔය සුපුරුදු බයිලාව ඉතින් හැමදාම අහලා අහලා මට අන්තිමට panda එකක් ගන්නම හිතුනා .
    දැන් අරගෙන මාස 9, 10000 දුවලා තියෙනවා
    කිව්ව තරම් යකා කළු නෑ කියලයි තාම නම් හිතෙන්නේ


    අනික ලක්ෂ 20 බජට් එකකට වාහනයක් ගන්න බලන එකෙක්ට wagon R fx එකක් ගන්න කියන එක තරම් විහිළුවක් තියේද ?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම 2016 පැන්ඩා කාර් එක නම් පැදලා තියේ. මට නම් කිසිම අවුලක් නෑ ඒ රෙන්ජ් එකේ අනික් වාහන එක්ක බලද්දී. ඒ රෙන්ජ් එකේ මෙකේද බන් air bags, abs, ebd, rear wiper, power shutters (4 doors), 1000cc engine එන්නේ

    ඒ වාහනේ අල්ලලා වත් නැති හුත්තිගේ පුතාලා කියන බයිලා අහලා වාහන ගන්න උඹ උන්ගේ සල්ලි වලින් නෙමේනේ මචං වැඩ කරන්නේ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය සුපුරුදු බයිලාව ඉතින් හැමදාම අහලා අහලා මට අන්තිමට panda එකක් ගන්නම හිතුනා .
    දැන් අරගෙන මාස 9, 10000 දුවලා තියෙනවා
    කිව්ව තරම් යකා කළු නෑ කියලයි තාම නම් හිතෙන්නේ


    අනික ලක්ෂ 20 බජට් එකකට වාහනයක් ගන්න බලන එකෙක්ට wagon R fx එකක් ගන්න කියන එක තරම් විහිළුවක් තියේද ?

    කිසිම අවුලක් නෑ මචංග
    මම පැන්ඩා ක්‍රොස් එකක් හොයන්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඉිය ඔනේ මට එන පාර අවුල් නිසා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Machan repair keeyak awada ?
    Parts walata prashana thibunada ?
    Durability aduda ?

    ලොන්ච් කරපු මුල් කාලේ අවුල් තිබ්බා.
    දැන් ඔනේ තරම් පාර්ට් තිබේ

    අර වීඩියෝ එක බලපන්කෝ බන් එක එකාගෙන් නාහා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුතින් ද ගන්නේ? එල එල
    මමත් 2017 දෙසැම්බර් ගත්ත එකක් අලුතින්. අද වෙනකල් කිසි අවුලක් නැහැ ඉතින්. ඔය ගානට තියෙන අනිත් ඒවට වඩා හොදයි. අඩිය වදින එක සහ පෙට්‍රල් ටිකක් විතර අර ඉන්දියන් වලට සාපේක්ෂව වැඩිපුර පිච්චෙන එක විතරයි අවුල. අනික ඔය ගාණට ගෙවල අපිට අධිසුඛෝපභෝගී සැප හොයන්න බැහැනෙ. ඇල්ටො එකට වඩා හොදයි..
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලොන්ච් කරපු මුල් කාලේ අවුල් තිබ්බා.
    දැන් ඔනේ තරම් පාර්ට් තිබේ

    අර වීඩියෝ එක බලපන්කෝ බන් එක එකාගෙන් නාහා


    මචං plastic ඇල්ලුවොත් කෙදනවා කියින්නේ ඇත්තද ?
    Interior එක ශතිමත් නැද්ද ?

    පිටිපස්සේ wiper ලොසේ වෙනවා කියින්නේ ඇත්තද ?
    මෙහම ලෙඩ ඇත්තටම අවද ? පාව්ච්චි කරපු කෙනෙක් කියින්නකෝ !
    2016ඉන් පස්සේ design වල.



    Panda Auto පව්ව්චි කරපු අය නැද්ද ?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,742
    113
    ඔය සුපුරුදු බයිලාව ඉතින් හැමදාම අහලා අහලා මට අන්තිමට panda එකක් ගන්නම හිතුනා .
    දැන් අරගෙන මාස 9, 10000 දුවලා තියෙනවා
    කිව්ව තරම් යකා කළු නෑ කියලයි තාම නම් හිතෙන්නේ


    අනික ලක්ෂ 20 බජට් එකකට වාහනයක් ගන්න බලන එකෙක්ට wagon R fx එකක් ගන්න කියන එක තරම් විහිළුවක් තියේද ?

    1 weni wahane gannakota matath mitsubishi 12 sri eka genath ohomama hithuna ban.. wahana tika kalayak use kalama tama wenasa therune