ඕක ගන්නම ඕනද? ඔය ගානට ටොයොටා පැසො 2006 වගේ එකක් ගත්තොත් නරකද? උඹ ඕක ගත්ත වගේ නෙමෙයි ආපහු විකුනන්න වෙයි කවද හරි. දැන් උඹ කියයි පිස්සුද මම මේක විකුනනේ නෑ කියල. ඒ වුනාට ඔන්න උඹට කොම්පැනියෙන් වාහනේට දෙන ගාන වැඩි කරනවා දැන් ලොකු කාර් එකක් ගන්න පුලුවන ඊට කලින් මේක දෙන්න වෙනවා. නැත්නම් හදිස්සියක් වෙලා සල්ලි ඉක්මනට ගන්න ඕන වෙනවා..





