Micro panda 1ක් ගන්න ඉන්නේ 2018

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    Oyage panda model eka year eka mokkakda ?
    2016 da ?

    2017.. ban. .. micro kandy office eka laga mama inne. gannama giye.. eth anthime nogena hitiya. dawasata deparak 3n parak balanna giya,

    mage hoda yaluwek gatta,, eke keli helenawa dan. dawasa duwanne 30 km wage. e unata dan dash board ehema hellena tharam. dorawal hariyata wehenne ne.. china wala labeta hadana ekak ban oya. micro kiyala nama tiyena logo eka mehe gahala ape wage denawa. :(:(

    me link ekata gihilla balapanko
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2,445,000 neda?


    Reg karapugaman 2,200,000 ta withara bahinawa eka awulak nadda?


    2017 dec / 2018 jan register karapu e dawaswala 27 wage wechcha panda cross dan yanne 23 ta.

    onema wahanayak reg karapu gaman mila bahinawa. Ape buwek CHR ekak 7 laks padu karan wikke.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Brand new ganna epa bn.. Value eka depreciate wenwa. Awurudu 2k 3k parana ekak aran awuruddak dekak duwala wena ekakata maru wenna
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මෙහෙමයි මචෝ,
    ඔය පැන්ඩ හොඳ නෑ හොඳ නෑ කියන එවුන් පැන්ඩ එකක් අල්ලලවත් නැති එවුන්. මං ගාවත් පැන්ඩ එකක් තිබුණ. 2015 ඔය කියන කිසිම අවුලක් නෑ. හොඳ කන්ට්‍රෝල් වාහනේ ඇතුලේ ස්පේස් එකත් හොඳයි. ඒසී කන පැලෙන්න. සෙටප් එකත් මරු. හැබැයි මමනම් සෙටප් එක ගලවල රිවර්ස් කැම් එකත් එක්ක වීඩියෝ සෙටප් එකක් හයි කළා. මට තිබුණ එකම අවුල ඩෝර් ලොක්ස් කැඩෙන එක. ඒක ඒ දවස්වල පැන්ඩවල ආපු ඉෂූ එකක්. හැබැයි මට පට පට ගාලා ඩෝර ලොක්ස් මාරු කරල දුන්න. ආරංචි විදියට ඒකත් දැං හරි ගස්සලලු. ඔය ගානට ඔය ඔප්ෂන් එක්ක ගන්න වෙන වාහනයක් නෑ බං. මම පැන්ඩ එක 13/95කට අරං 17/25කට දුන්න. සල්ලි හදිසියකට. ඉතිං කොහොමද බං සෙකන්ඩ් මාකට් නෑ කියන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    2,445,000 neda?


    Reg karapugaman 2,200,000 ta withara bahinawa eka awulak nadda?


    2017 dec / 2018 jan register karapu e dawaswala 27 wage wechcha panda cross dan yanne 23 ta.




    Second hand market nathi unata awlak naha hodata pavcchi karanna puluwan nam.
    Leda natham.



    Daily wedata yanna one 40Km wage.
    Nawala idala Panadura.
    Awrudu 5k vithara pavcchi karanna puluwannam athi ithin.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උඹ වාහන ගන්න එකෙක් නෙමේ බන්
    අන්ජනම් අරින්න ආපු එකෙක්
    ආයේ රිප්ලයි කරන්නේ නෑ




    එහම කියින්න එපා මචන්,
    Company එකේ සමහර පොරවල් මෙතන talks දෙනවා original users ල වගේ.
    පාවිච්චි කර ලෙඩ නැහැ, මට ඇත්තට පාව්ච්චි කරපු එකෙක් හොයා ගන්න ඕනේ.

    අනික plastic issue එක.
    2න්ඩ් hand මර්කෙට් එක අව්ලක් නැහැ. මට ඕනේ පදින්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජරාවල් බන්. ඔකේ පාර්ට්ස් මයිරෝ එකෙන් ගන්න උනාම තමා උබ අනාත වෙන්නේ.ඕකුන් ඕක වික්කාට පස්සේ බලපංකො පාර්ට්ස් ඕනේ උනාම සලකන විදිහ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    ජරාවල් බන්. ඔකේ පාර්ට්ස් මයිරෝ එකෙන් ගන්න උනාම තමා උබ අනාත වෙන්නේ.ඕකුන් ඕක වික්කාට පස්සේ බලපංකො පාර්ට්ස් ඕනේ උනාම සලකන විදිහ.

    koheda karumekata karagahanna asanam gatta den ban.. oka hariyata kase heduna geniyek benda wage.. oyita hodai toyota 301 wage number ekak gatta nam..