MICRO PANDA 1.0L CAR - BRAND NEW - UNREGISTERED - විකුනුවා
අද කාර් එක වික්කා.
මට 2.30M ලැබුනා. මන් කාර් එකේ අඉතිය පවරලා දුන්නා ඒ අයට. වැඩේ ක්ලෝස්.
මගෙන් වාහනේ ගත්ත කෙනා VIVA ELITE එකට ඇඩ්වාන්ස් කරල.. ඒත් දැන් ඒකෙ ගාන වැඩිවෙලා.
දැන් ගාන 2.5M ලු. ඉතින් මේ අය UNITED MOTORS ලගෙන් සල්ලි ආපහු ඉල්ලුවම 25,000ක් අඩු කරන් ආපහු දීල.
ඊලන්ග සතියෙ කාර් එක එයාලගේ අතේ. මටත් වාසී. එයාලටත් වසී..
මෙන්න මගේ කලින් ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1461984

Last edited: