රත්තරං;12170645 said:oya jarawal ganne nathuwa 18 hari kamak na toyota starlet, charade , cruze ekak wage japan ekak ganilla.owa china genath assemble karana jarawal. awrudhu 5k duwanakota apath na, penawane kyron,rextron walata wela thiyena de. aluthen laksha 70i seconhand laksha 30i, borunam autolanka eke balapan 30ta one tharam wikunnana dala thiyenawa aluthma epa. korian ewa ehemanam chinese gana mona kathada?
දිගට හරහට මගේ රෙප් කපනවා. කමක් නෑ. මම අහින්සක කොල්ලන්ට අනාත වෙන්න දෙන්නේ නෑ. මචන් බලපන් ඩොල්පින් එක 56 නොම්බරයක් දෑන් 25කට ඉතර යනවා හෑබෑයි අව්රුදු 22ක් පරනයි. පාර්ට්ස් ඔනේ තරම්. කිසිම අව්ලක් නෑ වෙඩි වගේ වෑඩ. කාලයක් රනමොටෝ කියලා චීන පටස් එකක් ආවා වෑඩි ඈතක නෙමෑ අව්රුදු 3කට විතර කලින්. දෑන් ඒකක් ගරාජ් එකකවත් පේන්න තියෙනවද? ඔය චින ඈසෙම්බල් ලබ්බවල් අරන් අව් රුදු 10කින් විතර අඩුමගානේ වින්ඩ්ස්ක්රීන් එකක් ගන්න චීනේ යන්න වෙනවා. දෑන්මම ගන්නවනම් වීසත් ගහගනිල්ලා චීනෙට.
ලන්කාවේ උන් ඉන්නවා මහා ලාමක ටින් ටින් අදහස් තියෙන එවුන්. ලගදි මගෙන් එකෙක් පී. එම්. එකක් දාලා අහනවා අයියේ අබාන්ස් එකේ බයික් හොදයිද කියලා. මම කිව්වා වඩක් නෑ ජරාව කියලා
ඒපාර මූ මට කියනවා අබාන්ස් එකෙන් ගත්ත වොශින්මෑශින් එක අව්රුදු 10 ගිහිනුත් තාම වෑඩ ඉතින් බයික් නරක් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපේ උන්ගේ අදහස්.පුලුවන්නම් මුන් සන්ලයිට් කොම්පෑනියෙන් කාර් එකක් ගෑහුවොත් ඒකත් ගනී සන්ලයිට් හොද හින්දා කාර් එකත් හොද ඈති කියලා.ගොනා කියල මරන්ඩද කියපන්කො?
මගෙනම් අදහස ඔය ජරාව ගන්නවට වඩා හොදයි හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා පර්චස් දහයක් අරන්දාපල්ලා. එකම දේ වෙන්නේ
You are Fully Correct. Now I am going to buy a CHERY QQ Auto Gear car @ 9Laks.
I hope this will be a wise decision bro.

You are Fully Correct. Now I am going to buy a CHERY QQ Auto Gear car @ 9Laks.
I hope this will be a wise decision bro.
රත්තරං;12186447 said:කෑහි ගෑනිව ගන්න එපා කිව්වහම හොටු ගෑනිව ගන්න යන්නේ
උබවනම් හදන්නම බෑ බන්. ගිය ආත්මෙක චීනෙක්ට ලොකූ නයක් වෙලා තියෙනවා. මේ ආත්මේ ඒවා ගෙවන්නත් එපෑයි.. ගනින් ගනින්... කෙල උනාම මේකම හිතලා හිත හදාගනින්.. කෝකටත් චීනෙට විසිටින් වීසා පාරක්වත් ගහගන්න ලෑස්ති කරගනින්. උබලට කියලා වෑඩක් නෑ
පොඩ්ඩක් ගන්නකොට අහලා බලපන් පෑට්රල් ගහනකොට ටෑන්කියට අජිනමොටෝ එහෙම දාන්න ඔනෙද කියලා
උබට කවදා හරි මාව මතක් වෙයි

රත්තරං;12186447 said:
කෑහි ගෑනිව ගන්න එපා කිව්වහම හොටු ගෑනිව ගන්න යන්නේ

maru talk eka ban...ඔව් බං මෙන්න මෙකට ඔය අටමගුල ගන්න දිපං.. නිකන් බොරුවට කැ ගහන්නේ නැතිව අවුරුද්දකින් දෙකකින් කියන එවා තෙරුම් ගනී..
අපිලඟ තියෙන්නේ 1986 හදපු mitsubishi pajero එකක් තාමත් හොදට තියෙනවා. බොරු කියන්නේ ඔන නැ චැසිය දිරලා තිබිලා ගිය අවුරුද්දෙ පොඩි කට්ටකුයි සල්ලි ටිකකුයි වියදම් වුනා..
අවුරුදු 26 පරන වහනයක් වුනත් තවම සුපිරියටම තියෙනවා..
aka parak gahaka galaka thadata weduna nam ubata therei aurudu 26 ake rage
technology aka machan day today updating but ubala thama gal uge

uba kiyanne Air bags, ABS wage safety options wenna athi. aeth basic vehicle design eka (chassis etc) tamath wenas wela ne. awrudu 26k wahayak mokakakwath happila nathi wenna amarui 
රත්තරං;12186447 said:
කෑහි ගෑනිව ගන්න එපා කිව්වහම හොටු ගෑනිව ගන්න යන්නේ
උබවනම් හදන්නම බෑ බන්. ගිය ආත්මෙක චීනෙක්ට ලොකූ නයක් වෙලා තියෙනවා. මේ ආත්මේ ඒවා ගෙවන්නත් එපෑයි.. ගනින් ගනින්... කෙල උනාම මේකම හිතලා හිත හදාගනින්.. කෝකටත් චීනෙට විසිටින් වීසා පාරක්වත් ගහගන්න ලෑස්ති කරගනින්. උබලට කියලා වෑඩක් නෑ
පොඩ්ඩක් ගන්නකොට අහලා බලපන් පෑට්රල් ගහනකොට ටෑන්කියට අජිනමොටෝ එහෙම දාන්න ඔනෙද කියලා
උබට කවදා හරි මාව මතක් වෙයි

uba kiyanne Air bags, ABS wage safety options wenna athi. aeth basic vehicle design eka (chassis etc) tamath wenas wela ne. awrudu 26k wahayak mokakakwath happila nathi wenna amarui
![]()
aka parak gahaka galaka thadata weduna nam ubata therei aurudu 26 ake rage
technology aka machan day today updating but ubala thama gal uge

ane machan meee....umbata wena weda nadda??? uuta oya car eka ganna deepan...tawama panda eka market ekata ewith 1 year uneth nahane... nikan pena kiyanne netuwa hitapanko... swamahara wita oya car eka honda wennath puluwan Chinese unata....![]()
aka parak gahaka galaka thadata weduna nam ubata therei aurudu 26 ake rage
technology aka machan day today updating but ubala thama gal uge
ya machan...munta tiyenne puduma amaruwak... aluth car ekaka yanna pina naha... taama ara huchakku wala negala keli heli heli yanawa...
wena mokuth nemei.. munge irisiyawa...![]()
වහනේ පොඩ් පොඩි විදිහට නම් හැප්පිල ඇති ලොකු දෙයක් වෙලා නැ.. නමුත් මේතන කතාකරන්නෙ චීනේ හදපු වහන ගැන..
අපි දැනට මේක අරන් අවු 8 විතර වෙනවා..
අනික මම කියන්නැ මොන්ටෙරො එකට වඩා මේක හොදයි කියලා නමුත් චීනේ පපඩමට වඩා නම් හොදටම හොදයි කියලා නම් දන්නවා.
ne ban owa awilla baharin penna thiyana awane
oita wediya godak sfty technologies use wenawa. chassy ake unath penna wenasak nethi unata loku wenas kam thiyanawa, aka gena kiyanne