Micro Panda Cross

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,638
    12,765
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට නම් ඕක හොදටෝම හොදයි... ඔය ගානට ඔයිට හොඳ එකක් ගන්න බැහැ....
    පෙට්‍රල් වැඩ නම් නැහැ බොහෝ දෙනෙකුට...
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,059
    8,047
    113
    M-Town
    මට නම් ඕක හොදටෝම හොදයි... ඔය ගානට ඔයිට හොඳ එකක් ගන්න බැහැ....
    පෙට්‍රල් වැඩ නම් නැහැ බොහෝ දෙනෙකුට...
    Fuel kohomada mchn 10-12 krnawada
     
    • Like
    Reactions: D_Mad

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    නෝමල් පැන්ඩා එකට වඩා ගෘවුන්ඩ් ක්ලියරන්ස් වැඩී. සැප පහසුව එ මිල අලුත් වාහන වලට වඩා හොදයි. ඇල්ටො එකට වඩා ඉඩ. ආරක්ශාව හොදයි. දෙවැනි ඉල්ලුම පැන්ඩා එකට වඩා හොදයි. තෙල් 10-12-14 කරන්නෙ. ඔබගේ පැදවීමෙ බ්‍රේක් ගැසීමෙ ගියර් මරු කිරීමෙ කලාව අනුව වෙනස් වෙයි
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Alto 20k karala neh dan okath naginawa athi, enna enna budget wehicles okkoma upper class yanawa, habai padi wadi wenne ne, push cycle ekak thamai ganna wenne mehema giyoth
     
    • Like
    Reactions: D_Mad and wqe123