Micro panda GP

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
Machan me wwekend eke news papers wala ad ekak dala tibuna Micro Panda GP car eka gena. 1250000k wenne. Me car eka gena mokda kiyanne? use karana kawuruth innwada?
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    hugak aya kiyanawa hari ne kiyala. use karana aya kiyanawa hodai kiyala. e wagema warranty eka 3Y or 100,00km denawa. 100km/day wage use kaloth 3years wenakan kisi bayak nethuwa use karanna puluwan.warranty nisa. etapasse nam ithin luck eka tamai.

    habei ithin 1.2M walata brand new, 5stars safety, comfortable car ekak nam oka vitharai thiyennea :(

    use karala nam ne. use karana aya kiyana dewal walin tama kivve.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මම දැකපු මයික්‍රෝ අඩුපාඩු :

    1. සර්විස් අන්තිමයි. වොරන්ටි කාලේ කොම්පැනි රෙපෙයාර් දාල හැදුවම වෙන ලෙඩ මතු වෙන්නේ
    2. පාර්ට්ස් පට්ට ගණන්
    3. ප්ලාස්ටික් වල සහ එන්ජිමේ බිල්ඩ් කොලිටි එක අන්තිමයි. බොඩි බිල්ඩ් කොලිටි එක ඉන්දියන් එව්වට සපෙක්සව හොඳයි.
    4. manufacturing defects ගොඩක් තියෙනවා
    5. නැවත විකිණුම් වටිනාකම නිල්
    6. ඉතා හොඳ fuel economy එකක් නෑ
    7. එන්ජිං සද්දේ වැඩි
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    මම දැකපු මයික්‍රෝ අඩුපාඩු :

    1. සර්විස් අන්තිමයි. වොරන්ටි කාලේ කොම්පැනි රෙපෙයාර් දාල හැදුවම වෙන ලෙඩ මතු වෙන්නේ
    2. පාර්ට්ස් පට්ට ගණන්
    3. ප්ලාස්ටික් වල සහ එන්ජිමේ බිල්ඩ් කොලිටි එක අන්තිමයි. බොඩි බිල්ඩ් කොලිටි එක ඉන්දියන් එව්වට සපෙක්සව හොඳයි.
    4. manufacturing defects ගොඩක් තියෙනවා
    5. නැවත විකිණුම් වටිනාකම නිල්
    6. ඉතා හොඳ fuel economy එකක් නෑ
    7. එන්ජිං සද්දේ වැඩි


    Thanx machan
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොද නෑ කියල ගොඩ දෙනෙක් මේකෙ කියල තිබ්බ.කොහොමද දන්නෑ මචෝ හරියටම.බොහෝ විට හොද නැති වෙන්න පුලුවන් ජපන් ඒව එක්ක බලද්දි