Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Micro panda or Suzuki alto
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔය ප්රශ්නෙම තිබ්බ ....... මේ තියෙන්නේ මම දාපු ත්රෙඩ් එක ...

http://www.elakiri.com/forum/showthread.php?t=1664133

මේකෙදි නං හැමෝම මට කිව්වේ alto එක ගන්න කියල .....

ඉතින් මම alto එකයි panda එකයි බලන්න ගියා ......

මම නං දැක්කේ මේකයි ..

panda එක :-

ඇතුලෙන් ලස්සනයි ...

එළියෙන් ලස්සනයි ...

ඇතුලේ ටිකක් ඉඩ මදි ...

ගානට වටිනා ඔප්ෂන්ස් ටිකක් තියෙනවා ( power ෂටර්ස් , central lock , බ්ලා බ්ලා බ්ලා .. )

ඩීසන්ට් පෙනුමක් තියෙනවා ...

වාහනේ advance ගෙව්වොත් ජුලි වෙද්දී එනවා ...

ලක්ෂ දාහතරේ එකේ එයාර් බෑග් නෑ .. ලක්ෂ පහලවේ එකේ dual එයාර් බෑග් ..

alto එක :-

දැන් හැමෝම ගන්නවා ..

පාරේ තප්පර 15කට සැරයක් දකින්න පුළුවන් ...

ඩිසයින් එක අවුලක් නෑ ...

ඇතුලේ නං චාටර් ...

ඇතුලේ panda එකට වඩා ඉඩ තියෙනව් ...

ඩිකියේ ඉඩ තියෙනවා ..

හැබැයි පිටින් බැලුවම වාහනේ ෆිනිශින්ග් එකක් නෑ ..

alto එකේ wheel සයිස් එක 12 panda එකේ 14

alto එක උසයි panda එක කොටයි

එයාර් බෑග් නෑ ..

central ලොක් නෑ .

පවර් ෂටර්ස් ඉස්සරහ විතරයි ...

වාහනේ advance ගෙව්වොත් එන්න සැප්තැම්බර් විතර වෙනවා

බ්ලා බ්ලා බ්ලා .......

මට alto ඒපා උන ලොකුම දේ තමයි ,,, AMW එකේ පොන්න වේසිගෙ පුතාල alto එකේ තියෙන ගොඩක් ඔප්ෂන්ස් අයින් කරලා ඒවා ආයෙ අපි ලව්වාම දා ගන්න වෙනම ගානක් ගන්නවා .. ඔය විදිහට තව ලක්ෂේක විතර දේවල් දාගන්න list එකක් බලාගන්න පුළුවන් AMW එකට ගිහිල්ල බැලුව නං ..

මම නං කියන්නේ උබ වාහන දෙකම බලන්න පලයන් .. මම නං තීරණය කරා panda එකක් ගන්න

[QUOTE="Robinhood wage ekek, post: 17986795, member: 462030"] [SIZE=4][COLOR=Indigo]මටත් ඔය ප්රශ්නෙම තිබ්බ ....... මේ තියෙන්නේ මම දාපු ත්රෙඩ් එක ... [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1664133[/URL] [/COLOR] [COLOR=Blue]මේකෙදි නං හැමෝම මට කිව්වේ alto එක ගන්න කියල ..... ඉතින් මම alto එකයි panda එකයි බලන්න ගියා ...... මම නං දැක්කේ මේකයි ..[/COLOR] [COLOR=Red]panda එක :-[/COLOR] [COLOR=DarkGreen]ඇතුලෙන් ලස්සනයි ... එළියෙන් ලස්සනයි ... ඇතුලේ ටිකක් ඉඩ මදි ... ගානට වටිනා ඔප්ෂන්ස් ටිකක් තියෙනවා ( power ෂටර්ස් , central lock , බ්ලා බ්ලා බ්ලා .. ) ඩීසන්ට් පෙනුමක් තියෙනවා ... වාහනේ advance ගෙව්වොත් ජුලි වෙද්දී එනවා ... ලක්ෂ දාහතරේ එකේ එයාර් බෑග් නෑ .. ලක්ෂ පහලවේ එකේ dual එයාර් බෑග් .. [/COLOR] [COLOR=Red]alto එක :- [/COLOR] [COLOR=DarkGreen]දැන් හැමෝම ගන්නවා .. පාරේ තප්පර 15කට සැරයක් දකින්න පුළුවන් ... ඩිසයින් එක අවුලක් නෑ ... ඇතුලේ නං චාටර් ... ඇතුලේ panda එකට වඩා ඉඩ තියෙනව් ... ඩිකියේ ඉඩ තියෙනවා .. හැබැයි පිටින් බැලුවම වාහනේ ෆිනිශින්ග් එකක් නෑ .. alto එකේ wheel සයිස් එක 12 panda එකේ 14 alto එක උසයි panda එක කොටයි එයාර් බෑග් නෑ .. central ලොක් නෑ . පවර් ෂටර්ස් ඉස්සරහ විතරයි ... වාහනේ advance ගෙව්වොත් එන්න සැප්තැම්බර් විතර වෙනවා බ්ලා බ්ලා බ්ලා .......[/COLOR] [COLOR=Blue]මට alto ඒපා උන ලොකුම දේ තමයි ,,, AMW එකේ පොන්න වේසිගෙ පුතාල alto එකේ තියෙන ගොඩක් ඔප්ෂන්ස් අයින් කරලා ඒවා ආයෙ අපි ලව්වාම දා ගන්න වෙනම ගානක් ගන්නවා .. ඔය විදිහට තව ලක්ෂේක විතර දේවල් දාගන්න list එකක් බලාගන්න පුළුවන් AMW එකට ගිහිල්ල බැලුව නං .. [/COLOR] [COLOR=Navy]මම නං කියන්නේ උබ වාහන දෙකම බලන්න පලයන් .. මම නං තීරණය කරා panda එකක් ගන්න :dull:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom