Micro Panda Users...

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    bitch-please_459292.jpg

    අපි ලග ඉස්සර තිබ්බ mazda3 1.5 එකක්, ඒකෙ දුර 16-18 වැඩ කරා.town එකේ 10-11 වගේ කරා. :P

    දැන් තියනව manual nissan presea 1.5 එකක්. ඒකේ කොහොම ගියත් 11-12ක් කරනව දුර නම් 13-15 වගේ :P

    දුකක් නැතුව පාවිච්චි කරන්න ටිකක් හොයල බලල ජපන් එකක්ම ගන්න :). සිරාවටම ඔය පැන්ඩ sri lankan product එකක් නම් කමක් නෑ අපේ දෙයක් කියල හරි මිනිස්සු ගනී. තනිකර චීන මගුලක් ඕක
    :dull::no:
    මල්ලි උඹ ඔය ලැස්ති දේශද්‍රෝහියෙක් වෙන්න :frown: යකෝ ලංකාවයි චීනෙයි කියන්නේ එකක,,,,

    ඉන්දියන් සාගරයේ චිනාගේ ඇටේ ..... දැන් මුතු ඇටේ නෙවෙයි
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    bitch-please_459292.jpg

    අපි ලග ඉස්සර තිබ්බ mazda3 1.5 එකක්, ඒකෙ දුර 16-18 වැඩ කරා.town එකේ 10-11 වගේ කරා. :P

    දැන් තියනව manual nissan presea 1.5 එකක්. ඒකේ කොහොම ගියත් 11-12ක් කරනව දුර නම් 13-15 වගේ :P

    දුකක් නැතුව පාවිච්චි කරන්න ටිකක් හොයල බලල ජපන් එකක්ම ගන්න :). සිරාවටම ඔය පැන්ඩ sri lankan product එකක් නම් කමක් නෑ අපේ දෙයක් කියල හරි මිනිස්සු ගනී. තනිකර චීන මගුලක් ඕක
    :dull::no:

    මම වැඩිය පදින්නෙ නැතිනිසා අවුලක් නෑ... මොකද ලක්ෂ 12කට විතර පරණ ජපන් මගුලක්නෙ ගන්න වෙන්නේ... ඔවගෙ එනජිම විතරයි වැඩ.. මෙලෝ ඔප්ෂන් එකක් වැඩකරන්නෙ නෑ.. අනික ඔයිල් ලීක්.. අපෝ ගැරෑජ් එකේ ඉන්නවට වැඩිය පැන්ඩ එකක් පදින එක සැපයි...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland

    :shocked::shocked::dull::dull:

    කව්ද කියන්නෙ ? හොද වාහන ඕනෙ තරම් තියනව. එකම දේ හොයාගන්න දක්ශ වෙන්න ඕනෙ. දැනට අපි ලග තියන කාර් එක 302- ඔක්කොම options වැඩ. yom 1997 presea CT II
    central lock
    A/C
    power shutters
    Airbags
    all disk breaks:P:shocked:

    similar to this
    R11_Silver_resize.jpg

    එකම අවුල මේ ලගදි හොරෙක් auto antenna එක කඩන් ගිහින් තිබ්බ :(:( දැන් එකේ තුන්කාලක් නෑ....

    අනික ජපන් වල හොදම අවස්තාව තමා මොකක් හරි කෑල්ලල් කෙල උනොත් හොයාගන්න පුලුවන් අඩුවට. පැන්ඩ වගේ එකක් මොකක් හරි උනොත් company එකටම උස්සන් යන්න වෙනව. උන්ගෙ බිල් දැක්කම පැන්ඩලාගෙ පරිනාමයත් මතක් වෙනව.15ක් විතර වේදන් කරා නම් හොද කාර් එකක් හොයාගන්න පුලුවන්
     
    Last edited:

    sirawatama mage Starlet Ep91 eka
    ekath 302-
    full option
    mageth ekka 16daa Habaranadi , aluth pandek set unaa , uth poddak kukul kenthi karayek no eka KS-

    awa dennama, mama 140ta withra speed kalaa , mu hoyannath naha
    100 di wage muth karata kara aawa

    e athin Starlet ekanam fatta ban
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sirawatama mage Starlet Ep91 eka
    ekath 302-
    full option
    mageth ekka 16daa Habaranadi , aluth pandek set unaa , uth poddak kukul kenthi karayek no eka KS-

    awa dennama, mama 140ta withra speed kalaa , mu hoyannath naha
    100 di wage muth karata kara aawa

    e athin Starlet ekanam fatta ban

    oke glanza turbo eka nan patta ban...man eka parak pedda patta accelration
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම වැඩිය පදින්නෙ නැතිනිසා අවුලක් නෑ... මොකද ලක්ෂ 12කට විතර පරණ ජපන් මගුලක්නෙ ගන්න වෙන්නේ... ඔවගෙ එනජිම විතරයි වැඩ.. මෙලෝ ඔප්ෂන් එකක් වැඩකරන්නෙ නෑ.. අනික ඔයිල් ලීක්.. අපෝ ගැරෑජ් එකේ ඉන්නවට වැඩිය පැන්ඩ එකක් පදින එක සැපයි...

    hoda car tiyenawa mcn, tikak hoyala ganna one.
    mage yaluwek gawat tiyenawa nissan sunny ekak GA number eka.
    ekata hari nam enna one 65, eet un reg karanne natuwa recondition lankawata genawata passe english number enakan masa 6k witara tiyagena, eka nisa GA number eka tiyenne.

    car eka duwala tiyenne about 80 000 km. interior nam elatama tiyenawa, AC ehema sirama paara. wahane kisima ledak na. niyama car eka.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    sirawatama mage Starlet Ep91 eka
    ekath 302-
    full option
    mageth ekka 16daa Habaranadi , aluth pandek set unaa , uth poddak kukul kenthi karayek no eka KS-

    awa dennama, mama 140ta withra speed kalaa , mu hoyannath naha
    100 di wage muth karata kara aawa

    e athin Starlet ekanam fatta ban

    GT convert karamu :P:P