මල්ලි උඹ ඔය ලැස්ති දේශද්‍රෝහියෙක් වෙන්න![]()
අපි ලග ඉස්සර තිබ්බ mazda3 1.5 එකක්, ඒකෙ දුර 16-18 වැඩ කරා.town එකේ 10-11 වගේ කරා.
දැන් තියනව manual nissan presea 1.5 එකක්. ඒකේ කොහොම ගියත් 11-12ක් කරනව දුර නම් 13-15 වගේ
දුකක් නැතුව පාවිච්චි කරන්න ටිකක් හොයල බලල ජපන් එකක්ම ගන්න. සිරාවටම ඔය පැන්ඩ sri lankan product එකක් නම් කමක් නෑ අපේ දෙයක් කියල හරි මිනිස්සු ගනී. තනිකර චීන මගුලක් ඕක
![]()
යකෝ ලංකාවයි චීනෙයි කියන්නේ එකක,,,,ඉන්දියන් සාගරයේ චිනාගේ ඇටේ ..... දැන් මුතු ඇටේ නෙවෙයි

. සිරාවටම ඔය පැන්ඩ sri lankan product එකක් නම් කමක් නෑ අපේ දෙයක් කියල හරි මිනිස්සු ගනී. තනිකර චීන මගුලක් ඕක


