machan but meda para season ekata Nuwara eliye Godak kattiya hitiya Panda wala apu... awulak na wage ban....
oya kattiya kiwwata hariyatama pawichchi karana ekek innawanam daganna thibuna...
එකෙක් දෙන්නෙක් ඔහොම සීන් එකක් කිව්ව
කොහොමද දන්නෙ නෑ
පැන්ඩ එකක් එලවල බලල නෑ තාම
පිට පෙනුම නම් නෝමල් වගේ හැබැයි
හොද ඇති හොදට හොයල බලල ගනින්
කොහොමද දන්නෙ නෑ
පැන්ඩ එකක් එලවල බලල නෑ තාම
පිට පෙනුම නම් නෝමල් වගේ හැබැයි
හොද ඇති හොදට හොයල බලල ගනින්




