Micro SD memory chip එක lock උනා. දෑන් chip එක open කරන්න Password එකක් ඉල්ලනවා. chip එක format නොකර unlock කරගන්න විදිය කවුරුහරි දන්නවානම් දාන්නකො.......ලොකු උදව්වක්