Micro SD xperia Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan Mage Phone eka Xperia Neo V ekak. mama Rs. 800ta 8GB Chinees Micro SD mem card ekak gatta. mekata dana songs/ Videos Picture Ehema damage welane. et wena phon ekakata gahala aluthen dammama mkuth aulak na... Danna ekek inawanm kiyaoanko
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    මචන් මන් දන්න විදිහට නම් experia වගෙ හොද phone වල ඔය චයිනීස් chip හරියට වැඩ කරන්නෙ නැහැ,මොකද ගොඩක් චනීස් චිප් class 4 හෝ ඊට අඩු ඒව.අලුතෙන් එන හොද brand වල phone වල හරියට වැඩ කරන්ඩ නම් class 6 හෝ ඊට වැඩි චිප් එකක් ගනින් ,ගොඩක් HD games හෙම හොදට ස්ටෘක්ක් වෙන්නෙ නැතුව play කරන්ඩ නම් class 8 හෝ ඊට උඩ එකක් ගනින්...

    මගෙත් Experia Ray එකට chinees chip 1ක් දාල සමහර appas install කරන්ඩ බැරුව තිබ්බා .ඒති mp3,vedio හෙම නම් හොදට වැඩ කරා

    :):):):):):):):)
    [/SIZE]
     
    Last edited:

    thnx bn