Most of the photos are flies,Bacteria and cells
බලන්න මේ සමහරක් සත්තු පරිසරයෙම කොටසක් වගේ.2වෙනි පින්තූරෙ දැක්කම හිතෙන්නෙ නටුවක අග තියෙන පෙති හැලුනු මලක මැද කොටස වගේ...අන්තිමට තියෙන පින්තූරෙ ඉන්න සතා ගැන විස්තරයක් තිබුනා.මතක විදිහට මොකක් හරි ග්‍රහලෝකෙක ජීවත් වෙන්න පුලුවන් සතෙක් කියලා.ග්‍රහලෝකෙ නම මතක නෑ really nice thread bro..rep added.![]()