Microless එකෙන් Tab එකක් ගෙන්නුවොත්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Microless එකෙන් Tab එකක් ගෙන්නුවොත් Custom එකටත් Tax එකකුත් ගෙවන්න වෙනවද කුකුලොහ්?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    Yes. ගෙවන්න වෙනව. DHL වලින් එවන්නෙ. DHL Cost එකයි, TAX එකයි දෙකම ගෙවන්න වෙනව. හැබැයි ඒකෙ බඩු නම් ශුවර්. මම ගෙන්නන්නෙ ඒකෙන් ඔක්කොම ටික.
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Yes. ගෙවන්න වෙනව. DHL වලින් එවන්නෙ. DHL Cost එකයි, TAX එකයි දෙකම ගෙවන්න වෙනව. හැබැයි ඒකෙ බඩු නම් ශුවර්. මම ගෙන්නන්නෙ ඒකෙන් ඔක්කොම ටික.
    Deyyoh! :love2:
     
    • Haha
    Reactions: sajith.xp.pk