AliExpress එකෙන් phone එකක් 💛

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    AliExpress එකෙන් phone එකක් ගෙන්නුවොත් , AliExpress standard shipping කියලා තියෙනකොට daraz එකෙන් ද SL post එකෙන් ද එන්නේ ?

    tax කොච්චර විතර වදීවිද ?

    seller ට කිවුවොත් අඩු ගානක් දාලා එවන්න කියලා ලංකාවේදී අහුවේවිද ? නැත්නම් custom එකෙන් අපි pay කරපු විස්තර ඉල්ලනවද ?

    ගෙන්නන්න හිතාගෙන ඉන්නේ මෙන්න මේ phone එක

    Global Version HONOR 200 Pro

    https://www.aliexpress.com/item/1005007218969238.html

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
     
    • Like
    Reactions: nooby

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ස්ටෑන්ඩර්ඩ් ශිපින් කිව්වම මොකේ එයිද කියන්න බෑ. තැපෑලෙ එන්නත් පුලුවන්.

    තැපෑලෙ ආවොත් කස්ටම් එකෙන් නවත්තගනියි.

    ඩරස් එකෙන් ආවොත් කෙලින්ම ගෙදරට එයි.

    පැකින් එකේ ගහන වැලියු එක ටැක්ස් එක ගහන්න අදාල වෙන්නෙ නෑ.

    උඹ ඉස්සරහ පැකින් කඩලා බලනවා මොනවද තියෙන්නෙ කියල. එතකොට උඹෙන් අහනවා කීයක් ගියාද කියල මේකට. එතකොට උඹ ගෙවපු ගාන කියන්න ඕන. පේමන්ට් කරපුව බලන්නෙ නෑ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    standard shipping එක කොහේ direct වෙයිද කියන්න බෑ, DHL/Fedex/Post වගේ

    Saver shipping නම් අනිවා daraz redirect වෙලා යන සීන් එකක් තියෙන්නේ (ඒක confirm කර ගන්න ඕනි)

    Choice කොහොමත් daraz නේ

    Under value කරද්දී පරිස්සමෙන්, post වගේ ගියොත් සමහරවිට අවුල් එන්න පුළුවන්.

    හැබැයි Under value එක පට්ට වාසි ඔය DHL/Fedex වලට වැටෙන shipment වලට, මොකද උන් waybill එකට අදාල ගානට tax හදන්නේ (කොහොම කරනවද දන්නේ නෑ මට නම් DHL/Fedex වැටුණ ඒවා එහෙම තමයි වෙලා තියෙන්න)
     
    • Love
    • Like
    Reactions: hi.dushan and nooby

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Custom eke ewun andanna baha bn un aliexpress eken baduwa nama gahala price eka balanawa

    30000 ka phone ekak genalla mata 6000ka tax gahuwa
     
    • Wow
    Reactions: hi.dushan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    Standard nam kalin kiyanna amarui.

    SL post hari daraz hari.. Order eka demmata passe thama denagan wenne tracking eken.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    ස්ටෑන්ඩර්ඩ් ශිපින් කිව්වම මොකේ එයිද කියන්න බෑ. තැපෑලෙ එන්නත් පුලුවන්.

    තැපෑලෙ ආවොත් කස්ටම් එකෙන් නවත්තගනියි.

    ඩරස් එකෙන් ආවොත් කෙලින්ම ගෙදරට එයි.

    පැකින් එකේ ගහන වැලියු එක ටැක්ස් එක ගහන්න අදාල වෙන්නෙ නෑ.

    උඹ ඉස්සරහ පැකින් කඩලා බලනවා මොනවද තියෙන්නෙ කියල. එතකොට උඹෙන් අහනවා කීයක් ගියාද කියල මේකට. එතකොට උඹ ගෙවපු ගාන කියන්න ඕන. පේමන්ට් කරපුව බලන්නෙ නෑ.
    අඩු ගානක් ගියා කිවුවොත් උන් ඒක පිළිගන්නවද බන් ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ekek gennala meke post daala thibuna,

    uwa contact karala balapan...

    කවුද මචන් ගෙනල්ලා තිබුනේ ? link එක හොයාගන්න නැද්ද මචන් ?

    hoya ganna bari una ban post eka..

    pora video ekakuth daala thibuna, unboxing karana ekak, porage office eke idan...

    @nevermindNevergiveup තෝ නේද ගෙන්නුවේ?

    na na, uu nemei...

    mata mathaka Redmi Note phone ekak wage...

    e dawas wala phone eka lankawe launch wela thibune wath na mata mathaka widihata...

    නෑ බන් මන් තමයි ගෙන්නුවෙ
    ↓↓
    https://elakiri.com/threads/ulcool-v26.1813151/