ගුරුවරයෙක්ට Tab එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොකක්ද සෙට් වෙන බජට් ටැබ් එක. පාඩම් notes, pdf , powerpoint සහ videos එහෙම ළමයින්ට පෙන්නගන්න ගැලපෙන බජට් tab එකක් කියන්නකො. 50න් පාත. Sim දාන්න පුලුවන්
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මොකක්ද සෙට් වෙන බජට් ටැබ් එක. පාඩම් notes, pdf , powerpoint සහ videos එහෙම ළමයින්ට පෙන්නගන්න ගැලපෙන බජට් tab එකක් කියන්නකො. 50න් පාත. Sim දාන්න පුලුවන්
    50 ta adu nam greentel wage model thamai aththe machan. Black view kiyalath brand ekak thiyenawa aduwata. Durability/ long term usage ekath ekka kohoma weida kiyala danne na.

    Mama nam recommend karanne Honor wage brand ekak wath balanna kiyala. Arawa kalayak use karaddi kohoma weida danne nathi nisa. Moka gaththath user reviews balanna gsmarena/ Reddit eke.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    මොකක්ද සෙට් වෙන බජට් ටැබ් එක. පාඩම් notes, pdf , powerpoint සහ videos එහෙම ළමයින්ට පෙන්නගන්න ගැලපෙන බජට් tab එකක් කියන්නකො. 50න් පාත. Sim දාන්න පුලුවන්
    Samsung Galaxy Tab A9+5G
    Price - 70,000 - 75,000

    price eka ok nam ganna supiri solid bandayak. ඔය අනිත් අඩුවට තියෙන ටැබ් වල එන්නේ Unisoc ටික දවසක් ගියහම් ස්ලෝව්. ලගින්න ගන්නවා මෙලෝ රහක් නැ. අප්ඩේට් හම්බෙන්නෙත් නෑ. ටික දවසක් ගියහම කම්පැනි එකත් නැ.
     
    • Like
    Reactions: Blair Solari