මේකෙ APN settings එන්නෙ නැත්තෙ මොකද කියල කවුරු හරි දන්නවද ? :)
AnuradhaRa Well-known member Dec 25, 2010 61,450 1 42,521 113 Oct 11, 2015 #1 මේකෙ APN settings එන්නෙ නැත්තෙ මොකද කියල කවුරු හරි දන්නවද ?
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Oct 11, 2015 #2 micromax kabal yako aluth phone ekak ganinko
-සිංහයා- Member Nov 29, 2011 354 30 0 Oct 11, 2015 #4 setting මේනුඅල් දිලා බැලුවේ නැද්ද?වැඩ කරනවා..APN එකයි,Proxy port එකයි තිබ්බා ඇති...ලොග් වෙනවා.....නැතිනම් නිකන් APN එකටත් වැඩ...උඹ අදහස් කරේ ඉන්ටර්නෙට් ගැන්නෙ.? Reactions: AnuradhaRa
setting මේනුඅල් දිලා බැලුවේ නැද්ද?වැඩ කරනවා..APN එකයි,Proxy port එකයි තිබ්බා ඇති...ලොග් වෙනවා.....නැතිනම් නිකන් APN එකටත් වැඩ...උඹ අදහස් කරේ ඉන්ටර්නෙට් ගැන්නෙ.?
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 11, 2015 #5 මේ File එක දාපං System>etc ෆෝල්ඩර් එකට View attachment apns-conf.zip පෝං එක රූට් කර තිබිය යුතුය or else Flashable Zip එකක් හදලා දෙන්නං Custom recovery එකක් දාලා තියනවනං Last edited: Oct 11, 2015 Reactions: AnuradhaRa
මේ File එක දාපං System>etc ෆෝල්ඩර් එකට View attachment apns-conf.zip පෝං එක රූට් කර තිබිය යුතුය or else Flashable Zip එකක් හදලා දෙන්නං Custom recovery එකක් දාලා තියනවනං
AnuradhaRa Well-known member Dec 25, 2010 61,450 1 42,521 113 Oct 13, 2015 #6 -සිංහයා-;19104283 said: setting මේනුඅල් දිලා බැලුවේ නැද්ද?වැඩ කරනවා..APN එකයි,Proxy port එකයි තිබ්බා ඇති...ලොග් වෙනවා.....නැතිනම් නිකන් APN එකටත් වැඩ...උඹ අදහස් කරේ ඉන්ටර්නෙට් ගැන්නෙ.? Click to expand... පැටියා;19104294 said: මේ File එක දාපං System>etc ෆෝල්ඩර් එකට View attachment 61660 පෝං එක රූට් කර තිබිය යුතුය or else Flashable Zip එකක් හදලා දෙන්නං Custom recovery එකක් දාලා තියනවනං Click to expand... තැන්කියු මචංල.. මේකයි ප්‍රශ්නෙ මේ මෙනු එකේ උඩින්ම තියෙන්නෙ Data enabled කියල එහෙම එකෙක් මේකෙ නෑ.. Access Point Names වලට ගියාම හිස්.. මොකුත් පෙන්නන්නෙ නෑ.. සිස්ටම් එකේ අවුලක් වගේ නේද...
-සිංහයා-;19104283 said: setting මේනුඅල් දිලා බැලුවේ නැද්ද?වැඩ කරනවා..APN එකයි,Proxy port එකයි තිබ්බා ඇති...ලොග් වෙනවා.....නැතිනම් නිකන් APN එකටත් වැඩ...උඹ අදහස් කරේ ඉන්ටර්නෙට් ගැන්නෙ.? Click to expand... පැටියා;19104294 said: මේ File එක දාපං System>etc ෆෝල්ඩර් එකට View attachment 61660 පෝං එක රූට් කර තිබිය යුතුය or else Flashable Zip එකක් හදලා දෙන්නං Custom recovery එකක් දාලා තියනවනං Click to expand... තැන්කියු මචංල.. මේකයි ප්‍රශ්නෙ මේ මෙනු එකේ උඩින්ම තියෙන්නෙ Data enabled කියල එහෙම එකෙක් මේකෙ නෑ.. Access Point Names වලට ගියාම හිස්.. මොකුත් පෙන්නන්නෙ නෑ.. සිස්ටම් එකේ අවුලක් වගේ නේද...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,450 1 42,521 113 Oct 13, 2015 #7 Access Point Names වලට ගියාම, මේ වගේ පෙන්නන්නෙ නෑ.. blank screen එකක් එන්නෙ..