Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

හොදම?

  • Total voters
    27

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Micromax වල අනෙක් Phones ගත්තම ඒවා වැඩියේ quality නෑ නමුත් මේක Android One series එක Google sponsor කරන නිසා හොදයි. build quality එක හොදයි.

    ඔව් මචං එක ඇත්ත Micromax Canvas එකේ ගන්න ගානට දෙන්න ඕන Spec දිලා තියෙනවා Motorola Moto එකෙත් එහෙමයි එත් Micromax Canvas එක ඔච්චර Promote වෙන්නේ Google Sponsor කරන නිසානේ අනිත් එත් Branded Phone එකක් කියලා ගත්තොත් Micromax Canvas එකට වඩා Motorola Moto එක උඩින් ඉන්නවා නේද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Motorola ඒකේ specs අඩුයි, බලපන් මම දාලා තියෙන එක කලින්.
    brand වලින් බඩු ගන්න එපා බන්, බඩුවක් ගන්න කොට model එකෙන් ගනින්. කොච්චර හොද brand තියෙනවද කබල් models ගහන. අනික් ඒවා ගැන හිතන්න එපා, මේකනේ තේරුවේ ඉතින් මේක ගැන හිතන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18086060 said:
    joke newe bn update krlda denne

    ඔව් Google එකෙන් Update දෙන්නේ කෙලින්ම. nexus එක වගේ. :)
    stock android එක තියෙන්නේ, කවුරුත් වත් modify කරපු ඒවා නෙවෙයි.
    මෝටරෝලා මේ model එකට තාම Lollipop ඇවිත් වත් නෑ.
     
    ඔව් Google එකෙන් Update දෙන්නේ කෙලින්ම. nexus එක වගේ. :)
    stock android එක තියෙන්නේ, කවුරුත් වත් modify කරපු ඒවා නෙවෙයි.
    මෝටරෝලා මේ model එකට තාම Lollipop ඇවිත් වත් නෑ.

    na bn mn ahnne dan lolipop awillane dan kade thyena ewayi lolipop ghlada naththma kitkat mada

    mb aparade bn update krnna free wifi dunna nm awulak na ko bn thama na ne ekath
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18086089 said:
    na bn mn ahnne dan lolipop awillane dan kade thyena ewayi lolipop ghlada naththma kitkat mada

    mb aparade bn update krnna free wifi dunna nm awulak na ko bn thama na ne ekath

    කඩේ තියෙන්නේ KitKat නමුත් Phone එක activate කරන කොට (මේ දවස් වල) ඒක Lollipop වෙයි උබ WIfi connect නම්. :P
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Podi Silva - පොඩි සිල්වා;18086060 said:
    joke newe bn update krlda denne

    sorry ban mama dakke kade lolipop ganatamada denne kiyala ahuwa kiyala

    ane manda eka nam lolipop update awith a1 ekata

    Android 5.1 Lollipop Released to Micromax Canvas A1, Spice Dream UNO via OTA; Update for Karbonn Sparkle V Still Awaited

    ඔව් Google එකෙන් Update දෙන්නේ කෙලින්ම. nexus එක වගේ. :)
    stock android එක තියෙන්නේ, කවුරුත් වත් modify කරපු ඒවා නෙවෙයි.
    මෝටරෝලා මේ model එකට තාම Lollipop ඇවිත් වත් නෑ.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Podi Silva - පොඩි සිල්වා;18086089 said:
    na bn mn ahnne dan lolipop awillane dan kade thyena ewayi lolipop ghlada naththma kitkat mada

    mb aparade bn update krnna free wifi dunna nm awulak na ko bn thama na ne ekath

    කඩේ තියෙන්නේ KitKat නමුත් Phone එක activate කරන කොට (මේ දවස් වල) ඒක Lollipop වෙයි උබ WIfi connect නම්. :P

    MB kiyak wage ynwada oya wadeta

    Podi Silva - පොඩි සිල්වා;18086089 said:
    free wifi dunna nm awulak na ko bn thama na ne ekath

    ahha
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ Micromax කැමති නැත්නම් තව අවුරුද්දක් හිටපන්, Google එකෙන් ගොඩක් හොද companies එක්ක partnership වෙලා තියෙන්නේ එතකොට ඉස්සරහට එන phones (android one) මීට වඩා හොද වෙයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    http://www.android.com/one/

    EFIvw8t.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ තියෙන්නේ ලිස්ට් එක, එතකොට ඉස්සරහට HTC, Asus, Acer, වලිනුත් Android One phones එයි.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    උබ Micromax කැමති නැත්නම් තව අවුරුද්දක් හිටපන්, Google එකෙන් ගොඩක් හොද companies එක්ක partnership වෙලා තියෙන්නේ එතකොට ඉස්සරහට එන phones (android one) මීට වඩා හොද වෙයි.

    dan unath aulk na neda ban
    company wensak na ne me android one walata same features ne
    Rs 15 ta loku deyak balaporothhu wenne bane
    mama kiyanne mekata gorilla glass ekath add kara nam thwath super wenwa neda ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan unath aulk na neda ban
    company wensak na ne me android one walata same features ne
    Rs 15 ta loku deyak balaporothhu wenne bane
    mama kiyanne mekata gorilla glass ekath add kara nam thwath super wenwa neda ?

    screen protector එකක් කඩෙන් ගන්න පුලුවන් මචන්, gorilla glass තිබ්බා කියලා වැටුනොත් බේරෙන්නේ නෑ මචන්, පැත්තට වැටුනොත් ඉවරයි. ඉතින් හොදම වැඩේ cover එකක් දාන එකයි.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    screen protector එකක් කඩෙන් ගන්න පුලුවන් මචන්, gorilla glass තිබ්බා කියලා වැටුනොත් බේරෙන්නේ නෑ මචන්, පැත්තට වැටුනොත් ඉවරයි. ඉතින් හොදම වැඩේ cover එකක් දාන එකයි.

    ou mama baluwa drop test ekak gorill glass ekath break una
    nexus wala first time ekan ma