Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

හොදම?

  • Total voters
    27

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
same features ම කියන්න බෑ මචන්, google එකේ target එක 100$ ට අඩුවෙන් phone එක දෙන එකයි, එතකොට ඉස්සර ඉස්සරහට බඩු වල මිළ, නිෂ්පාදන මිළ අඩු වෙනකොට වැඩියේ කොටස් එකතු වෙයි.
 
damma mun aluth ekak ewaida
ena patak thyeda
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Micromax නරක නෑ බන්, මේකේ ඉන්න එවුන් ඉන්දියන් එවුන්ට කැමති නෑ ඉතින් උන් ඒකයි Micromax වලට කැමති නැත්තේ, අමු ජාති වාදියෝ මේකේ ඉන්නේ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18086168 said:
damma mun aluth ekak ewaida
ena patak thyeda

android one version 2 එක එනවා කියනවා ,ගොඩක් වෙලාවට Android M එක්ක එයි. :yes:
ඒ කිව්වේ මේ අවුරුද්දේ අග වගේ. එතකොට HTC model එකකුත් එයි.
 
lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Micromax නරක නෑ බන්, මේකේ ඉන්න එවුන් ඉන්දියන් එවුන්ට කැමති නෑ ඉතින් උන් ඒකයි Micromax වලට කැමති නැත්තේ, අමු ජාති වාදියෝ මේකේ ඉන්නේ.

    :oo::baffled::no:

    android one version 2 එක එනවා කියනවා ,ගොඩක් වෙලාවට Android M එක්ක එයි. :yes:
    ඒ කිව්වේ මේ අවුරුද්දේ අග වගේ. එතකොට HTC model එකකුත් එයි.

    :) nice news
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Motorola ඒකේ specs අඩුයි, බලපන් මම දාලා තියෙන එක කලින්.
    brand වලින් බඩු ගන්න එපා බන්, බඩුවක් ගන්න කොට model එකෙන් ගනින්. කොච්චර හොද brand තියෙනවද කබල් models ගහන. අනික් ඒවා ගැන හිතන්න එපා, මේකනේ තේරුවේ ඉතින් මේක ගැන හිතන්න.

    උඹ කියන විදියට දෙන්න ඕන ඔක්කොම Spec දීලා කල්පැවැත්මක් නැති chines phone එකක් ආවත් එකත් හොදයි කියයි බං :dull:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Micromax නරක නෑ බන්, මේකේ ඉන්න එවුන් ඉන්දියන් එවුන්ට කැමති නෑ ඉතින් උන් ඒකයි Micromax වලට කැමති නැත්තේ, අමු ජාති වාදියෝ මේකේ ඉන්නේ.

    මෝඩ කතා කියන්න එපා යකෝ :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ කියන විදියට දෙන්න ඕන ඔක්කොම Spec දීලා කල්පැවැත්මක් නැති chines phone එකක් ආවත් එකත් හොදයි කියයි බං :dull:

    එහෙම එකක් නෑ, canvas a1 එකේ reviews බලපන් ඕනේ නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18087945 said:
    ado dn oka aragena tha tika dwaskin oke aluth ekak eyida 2nd gen kyla

    දැන්ම එන එකක් නෑ. :no: මොකද මේක තාම එළියට දැම්මා විතරයි. මේ Phone එක අළුත්.
    මම නම් හිතන හැටියට Android M එක්ක එළියට දායි. Android M එන්නේ මේ අවුරුද්දේ අග වගේ. නමුත් Android M එකේ පළවෙනි version එක මේකට එයිද කියන්න බෑ මොකද Android Lollipop එකෙත් 5 ආවේ නෑ ,මේකට ආවේ 5.1 එකයි. නමුත් ඒකත් හොදයි මොකද 5 එකේ ඉදලා 5.0.x ඔක්කොමගේම bugs පිරිලා මේකට එන්නේ bugs free versions විතරයි. උබ ගන්නවා නම් ගන්න, මට උබලට බොරු කියන්න ඕනේ නෑ, අනුන්ගේ ඇගේ phones ගහන්න ඕනේ නෑ, මම business කරන්නේත් නෑ, හොද නිසයි කියන්නේ. නමුත් 20+ එහා යන්න හිතනවා නම් මේක ගන්න එපා මොකද ඊට වඩ quality ඒවා තියෙනවා. කොහොමත් 20+ ට අඩුවෙන් android හරි නෑ මේ phone එක විතරයි හොද එකකට තියෙන්නේ මම දන්න හැටියට. chinese එවාත් තියෙනවා සමහර, නමුත් ඒවාට support නෑ, වොරන්ටි නෑ, online help නෑ, updates නෑ.
     
    ow bn eka thma math bluwe umb eye qwwama thma meter une aluth ekak eyida kyla
    ehema awoth aprdne bn :( :(
    ela ela mcn salli ne bn ekai me hama thnma hynne wisthare :) :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Micromax නරක නෑ බන්, මේකේ ඉන්න එවුන් ඉන්දියන් එවුන්ට කැමති නෑ ඉතින් උන් ඒකයි Micromax වලට කැමති නැත්තේ, අමු ජාති වාදියෝ මේකේ ඉන්නේ.

    මයික්‍රොමැක්ස්,කාබන් ඇන්ඩ් නොන් ස්ටැන්ඩර්ඩ් චයිනීස් ෆෝන් වල ලොකු වෙනසක් නෑ.
    මයික්‍රොමැක්ස් එකේ ටිකක් හරි හොද ෆෝන් එකකට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 1 එක.ඒකත් ගුගල් එක්ක පාර්ට්නර්ශිප් එකෙන් ගහන නිසා.මයික්‍රොමැක්ස් අනිත් ෆෝන්ස් අරන් බලපන්කො බොරු නම්.කෝල්ස් වලදි කුරුමිනියෝ කතා කරනවා වගේ ඇහෙන්නේ,ආන්ස්වර් කරපු ගමන් ලේලන්ඩ් බස් එකක් බ්‍රේක් ගහනවා වගේ සද්දයක් එනවා,පොඩියට වැටුනත් කේස්,ඉන්ටර්නල් මෙමරි මදි,කොලිටි ස්ටැන්ඩර්ඩ් එකක් නෑ.මයික්‍රොමැක්ස් 10000 ෆෝන් එකෙයි නොකියා 1100 කෝල්ස් වල කොලිටිය බලපන් මම කියනවට.මයික්‍රොමැක්ස් අව්ලක් නෑ බට් ජස්ට් ලයික් ලෝකල් චයිනීස් ෆෝන්ස්.නෝ ඩිෆරන්ස්.ෆෝන් එකේ බිල්ට් කොලිටිය එන්නේ ස්පෙක්ස් වලින් නෙවෙයි බ්‍රැන්ඩ් එකෙනුයි.ටොයෝටා,නිසාන් කෝටි ගනන් වල තියන වාහනේ බිල්ට් කොලිටියට වඩා අවුඩි,බෙන්ස්,බි එම් ඩබ්ලිව් හද්ද පරන වාහන වලත් කොච්චර හොදයිද බිල්ට් කොලිටිය.ඒ වගේ තමා.ස්පෙශලි මුල ඉදන් තමන්ගේ නම් බිල්ට් කොලිටි එකත් එක්ක හදාගෙන ආව අය ඒක නැති කරගන්නේ නෑ.බිල්ට් කොලිටිය හොදයි කියන්නේ කස්ටමර් මිසක් කම්පැනි එකෙන් නෙවෙයි.අවුරුදු ගානක් ඉදන්ම නොකියා,මෝටොරෝලා,ඇල්කටෙල් වගේ ෆෝන්ස් මිනිස්සුන්ට හිතට ඇල්ලුවා හාඩ් යුස් කරන්න පුලුවන් නිසා.විශේශයෙන් නොකියා ෆෝන්ස්.බලපන් බස් එකකට නැගලා මිනිස්සු කීයක් ලග නම් නොකියා පොඩි ෆෝන්ස් තියනවද කියලා.ස්මාර්ට්ෆෝන් තියන ගොඩක් එවුන් ගාව නොකියා පොඩි ෆෝන් එකක් තියනවාමයි.ස්මාර්ට් ෆෝන් එක සාක්කුවේ දාලා අර පොඩි ෆෝන් එකෙන් ස්නේක් වගේ අරවා මේවා ගගහා යන එවුන් ඉන්නවා බස් එකට නැග්ගාම උදේට,හවසට.බලපන් තාම 1100 වගේ ෆෝන්ස් කොච්චර යුස් කරනවාද?ඒ ෆෝන්ස් දැන් එන්නෙත් නෑ ඒත් මිනිස්සු තාම ගන්න ලැස්තියි ඒ වගේ ෆෝන්ස්.ඒ මොක්ද බිල්ට් කොලිටිය නිසා.මයික්‍රොමැක්ස්,කාබන් වගේ ඒවා බිල්ට් කොලිටිය පදනම් කරගෙන නෙවෙයි ෆෝන්ස් ගැහුවේ.ස්පෙක්ස් දාලා,අඩුවට ෆෝන් දීලා,ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් එක අල්ලන්නයි ෆෝන්ස් ගැහුවේ.නැතුව බිල්ට් කොලිටියට,හාර්ඩ් යුස් වලට නෙවෙයි.ලෝකල් චයිනීස් ෆෝන් එකයි,මයික්‍රොමැක්ස් අකයි අතට ගත්තාම නිකන් ප්ලාස්ටික් කෑලි වගේ.
     
    mkadda bn ethkota gnna ekak na ne :( :(
     
    :no: උබ ඔය කියන්නේ පරණ ඒවා ගැන, Micromax එවුන්ගේ අළුත් එකක් අරගෙන බලපන්.
    Micromax එවුන්ගේ පරණ phones කොහොමත් හරි නෑ, 2014 ට කලින් උන් කරේ rebrand ඒවායි, තාමත් සමහර models rebranded නමුත් හැම එකම එහෙම නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18088054 said:
    mkadda bn ethkota gnna ekak na ne :( :(

    :lol: ඌ ඔය කියන්නේ Lumia 535 එකක් ගන්න කියලයි, ඌට Windows එකෙන් තොර ලොවක් නෑ. බලපන් එකෙක් වත් අපක්ෂපාති නෑ, prejudice එවුන් ඉන්නේ. brand එකේ නම ඇහුවම උන් තීරණය කරලා ඉවරයි ඒක හොදයි කියලා, reviews බැලිලි මොකක් වත් නෑ :lol:
    benchmark බලන්නේ නෑ, brand එකේ නම ඇති උන්ට ඕනම රෙද්දක් හොදයි කියන්න, සමහර එවුන් Windows එකේ සමහර එවුන් android, පැති බෙදිලා, පිළ් බෙදිලා. ඔහොම එවුන් කියන phones ගන්න නරකයි මොකද උන් කියන්නේ තමන් කැමති ඒවා මිසක් හොද ඒවා නෙවෙයි. උබට හොද phones ගැන විස්තර ඕනේ නම් මගෙන් අහපන්. මම ඕන එකක් ගැන දන්නවා. නමුත් budget එකයි, උබට ඕනේ features මට ඕනේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no: උබ ඔය කියන්නේ පරණ ඒවා ගැන, Micromax එවුන්ගේ අළුත් එකක් අරගෙන බලපන්.
    Micromax එවුන්ගේ පරණ phones කොහොමත් හරි නෑ, 2014 ට කලින් උන් කරේ rebrand ඒවායි, තාමත් සමහර models rebranded නමුත් හැම එකම එහෙම නෑ.

    මයික්‍රොමැක්ස් වල හොදයි කියන්න පුලුවන් කැන්වස් නයිට්,මැග්නම්,විවා විතරයි.
    ඒවාත් අයිෆෝන්,ගැලැක්සි කොපි කරපු ඩිසයින්ස් තියෙන්නේ ඒත් ෆෝන්ස් හොදයි අනිත් මයික්‍රොමැක්ස් වලට වඩා.අනිත් ඔක්කොම එකයි.