Podi Silva - පොඩි සිල්වා;18088054 said:mkadda bn ethkota gnna ekak na ne![]()
![]()
හාඩ් යුස් කරන්නේ නැත්තම්,උබේ අතින් ෆෝන් එක වැටෙන සම්භාවිතාව අඩු නම් මයික්‍රොමැක්ස් ගනින්.
Podi Silva - පොඩි සිල්වා;18088054 said:mkadda bn ethkota gnna ekak na ne![]()
![]()
ඌ ඔය කියන්නේ Lumia 535 එකක් ගන්න කියලයි, ඌට Windows එකෙන් තොර ලොවක් නෑ. බලපන් එකෙක් වත් අපක්ෂපාති නෑ, prejudice එවුන් ඉන්නේ. brand එකේ නම ඇහුවම උන් තීරණය කරලා ඉවරයි ඒක හොදයි කියලා, reviews බැලිලි මොකක් වත් නෑ
benchmark බලන්නේ නෑ, brand එකේ නම ඇති උන්ට ඕනම රෙද්දක් හොදයි කියන්න, සමහර එවුන් Windows එකේ සමහර එවුන් android, පැති බෙදිලා, පිළ් බෙදිලා. ඔහොම එවුන් කියන phones ගන්න නරකයි මොකද උන් කියන්නේ තමන් කැමති ඒවා මිසක් හොද ඒවා නෙවෙයි. උබට හොද phones ගැන විස්තර ඕනේ නම් මගෙන් අහපන්. මම ඕන එකක් ගැන දන්නවා. නමුත් budget එකයි, උබට ඕනේ features මට ඕනේ.

හාඩ් යුස් කරන්නේ නැත්තම්,උබේ අතින් ෆෝන් එක වැටෙන සම්භාවිතාව අඩු නම් මයික්‍රොමැක්ස් ගනින්.

Podi Silva - පොඩි සිල්වා;18088103 said:eka thma bn umb adahas gaththe bn a1 eka hndai wage
eth mun kindiya dnwa ne![]()
![]()
machine wlata linux wlta wada windows set wnwa wage phone wlta set wenne android bn![]()
![]()
15k max thyenne umb kyna eka witharai neda bn![]()
![]()


















ඔරිජිනල් චයිනීස් ෆොන්ස් ගනන් අඩු කොලිටි අඩු නිසා නෙමෙයි. චීනෙ resources ලේසියෙන් හොයාගන්න පුලුවන්.ගානත් අඩුයි. ශ්‍රම පිරිවැයත් අඩුයි. ඇපල් ෆෝන් එකක් චීනෙ හදන්න යන්නෙ $299යි. වැඩි ගානක් දීල ගත්තට කරන්න දෙයක් නැහැ.මයික්‍රොමැක්ස්,කාබන් ඇන්ඩ් නොන් ස්ටැන්ඩර්ඩ් චයිනීස් ෆෝන් වල ලොකු වෙනසක් නෑ.
මයික්‍රොමැක්ස් එකේ ටිකක් හරි හොද ෆෝන් එකකට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 1 එක.ඒකත් ගුගල් එක්ක පාර්ට්නර්ශිප් එකෙන් ගහන නිසා.මයික්‍රොමැක්ස් අනිත් ෆෝන්ස් අරන් බලපන්කො බොරු නම්.කෝල්ස් වලදි කුරුමිනියෝ කතා කරනවා වගේ ඇහෙන්නේ,ආන්ස්වර් කරපු ගමන් ලේලන්ඩ් බස් එකක් බ්රේක් ගහනවා වගේ සද්දයක් එනවා,පොඩියට වැටුනත් කේස්,ඉන්ටර්නල් මෙමරි මදි,කොලිටි ස්ටැන්ඩර්ඩ් එකක් නෑ.මයික්‍රොමැක්ස් 10000 ෆෝන් එකෙයි නොකියා 1100 කෝල්ස් වල කොලිටිය බලපන් මම කියනවට.මයික්‍රොමැක්ස් අව්ලක් නෑ බට් ජස්ට් ලයික් ලෝකල් චයිනීස් ෆෝන්ස්.නෝ ඩිෆරන්ස්.ෆෝන් එකේ බිල්ට් කොලිටිය එන්නේ ස්පෙක්ස් වලින් නෙවෙයි බ්‍රැන්ඩ් එකෙනුයි.ටොයෝටා,නිසාන් කෝටි ගනන් වල තියන වාහනේ බිල්ට් කොලිටියට වඩා අවුඩි,බෙන්ස්,බි එම් ඩබ්ලිව් හද්ද පරන වාහන වලත් කොච්චර හොදයිද බිල්ට් කොලිටිය.ඒ වගේ තමා.ස්පෙශලි මුල ඉදන් තමන්ගේ නම් බිල්ට් කොලිටි එකත් එක්ක හදාගෙන ආව අය ඒක නැති කරගන්නේ නෑ.බිල්ට් කොලිටිය හොදයි කියන්නේ කස්ටමර් මිසක් කම්පැනි එකෙන් නෙවෙයි.අවුරුදු ගානක් ඉදන්ම නොකියා,මෝටොරෝලා,ඇල්කටෙල් වගේ ෆෝන්ස් මිනිස්සුන්ට හිතට ඇල්ලුවා හාඩ් යුස් කරන්න පුලුවන් නිසා.විශේශයෙන් නොකියා ෆෝන්ස්.බලපන් බස් එකකට නැගලා මිනිස්සු කීයක් ලග නම් නොකියා පොඩි ෆෝන්ස් තියනවද කියලා.ස්මාර්ට්ෆෝන් තියන ගොඩක් එවුන් ගාව නොකියා පොඩි ෆෝන් එකක් තියනවාමයි.ස්මාර්ට් ෆෝන් එක සාක්කුවේ දාලා අර පොඩි ෆෝන් එකෙන් ස්නේක් වගේ අරවා මේවා ගගහා යන එවුන් ඉන්නවා බස් එකට නැග්ගාම උදේට,හවසට.බලපන් තාම 1100 වගේ ෆෝන්ස් කොච්චර යුස් කරනවාද?ඒ ෆෝන්ස් දැන් එන්නෙත් නෑ ඒත් මිනිස්සු තාම ගන්න ලැස්තියි ඒ වගේ ෆෝන්ස්.ඒ මොක්ද බිල්ට් කොලිටිය නිසා.මයික්‍රොමැක්ස්,කාබන් වගේ ඒවා බිල්ට් කොලිටිය පදනම් කරගෙන නෙවෙයි ෆෝන්ස් ගැහුවේ.ස්පෙක්ස් දාලා,අඩුවට ෆෝන් දීලා,ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් එක අල්ලන්නයි ෆෝන්ස් ගැහුවේ.නැතුව බිල්ට් කොලිටියට,හාර්ඩ් යුස් වලට නෙවෙයි.ලෝකල් චයිනීස් ෆෝන් එකයි,මයික්‍රොමැක්ස් අකයි අතට ගත්තාම නිකන් ප්ලාස්ටික් කෑලි වගේ.
ඒක නිසා ගනන් අඩු නිසා චයිනීස් ඒව බාලයි කියන එක මම පිලිගන්නෙ නැහැ. හැබැයි මේ කතාව මයික්රොමැක්සවලට අදාල නැහැ. උන් කරන්නෙ හොන්ග් කොන්ග් වල තියෙන ලාබ චයිනීස් ෆෝන් අරගෙන වැඩි ගනන් ගහල විකුනන එක. බිස්නස් එකක් නෙමෙයි ජාවාරමක්!
මම මුකුත් කියන්නේ නෑ මචන් උබේ කමෙන්ට් එකට.
10500 ගන්න පුලුවන් නොකියා 530 එකක්.
15000 ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් එකක්.
ඔය දෙක මාසයක් යුස් කරපන්.
උබට පෙනෙයි මොකක්ද සෙට් වෙන්නේ කියලා.
ඔරිජිනල් චයිනීස් ෆොන්ස් ගනන් අඩු කොලිටි අඩු නිසා නෙමෙයි. චීනෙ resources ලේසියෙන් හොයාගන්න පුලුවන්.ගානත් අඩුයි. ශ්‍රම පිරිවැයත් අඩුයි. ඇපල් ෆෝන් එකක් චීනෙ හදන්න යන්නෙ $299යි. වැඩි ගානක් දීල ගත්තට කරන්න දෙයක් නැහැ.ඒක නිසා ගනන් අඩු නිසා චයිනීස් ඒව බාලයි කියන එක මම පිලිගන්නෙ නැහැ. හැබැයි මේ කතාව මයික්රොමැක්සවලට අදාල නැහැ. උන් කරන්නෙ හොන්ග් කොන්ග් වල තියෙන ලාබ චයිනීස් ෆෝන් අරගෙන වැඩි ගනන් ගහල විකුනන එක. බිස්නස් එකක් නෙමෙයි ජාවාරමක්!
![]()
Podi Silva - පොඩි සිල්වා;18088103 said:eka thma bn umb adahas gaththe bn a1 eka hndai wage
eth mun kindiya dnwa ne![]()
![]()
machine wlata linux wlta wada windows set wnwa wage phone wlta set wenne android bn![]()
![]()
15k max thyenne umb kyna eka witharai neda bn![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;18088166 said:na bn mn kwwe dan kattiya athara famous saha apita purudu android ne bn
blpn mchn ekkta linux dammoth windws wlta wada hndta wada krnna puluwan wei eth mcn kochchara hnda unath linux dnne na ne
anika micrsft la restriction dnwa ne bn unge loku line ne ekai kwwe
mage kamaththa kwwe
මයික්‍රොමැක්ස් වල හොදයි කියන්න පුලුවන් කැන්වස් නයිට්,මැග්නම්,විවා විතරයි.
ඒවාත් අයිෆෝන්,ගැලැක්සි කොපි කරපු ඩිසයින්ස් තියෙන්නේ ඒත් ෆෝන්ස් හොදයි අනිත් මයික්‍රොමැක්ස් වලට වඩා.අනිත් ඔක්කොම එකයි.

20k naddaPodi Silva - පොඩි සිල්වා;18088054 said:mkadda bn ethkota gnna ekak na ne![]()
![]()

ඔය කියන්නේ, උබ පිළිගත්තනේ, Micromax ලගේ හොද models තියෙනවා කියලා
ඕක තමයි මම කිව්වේ.
ඔය මොඩ්ල්ස් හොදයි.අනිත් ඒවා කුජිතයි.
අන්න එහෙම වරෙන්පුතා බලපන් මුලින් මම කියලා තියෙන්නේ මොකක්ද කියලා.
මම කිව්වේ නොන් ස්ටැන්ඩර්ඩ් චයිනීස්,ලෝකල් චයිනීස් කියලයි.
චයිනීස් හැම ෆෝන් එකක්ම කියලා කිව්වේ නෑ.
චයිනීස් උනත් ස්ටැන්ඩර්ට් ඒවා තියනවා.
නොන් ස්ටැන්ඩර්ඩ් චයිනීස්,ලෝකල් චයිනීස් කියලයි මම කිව්වේ.

මම කියන්නෙත් ඒ වගේම දෙයක් තමයි, හැම brand එකේම හැම model එකක්ම හොද නෑ.
කතාව මෙච්චරයි. ඇන්ඩ්‍රොයිඩ් යනවනම් අඩුම 20ක් වත් ඕන නැත්නම් වින්ඩෝස් එකක් ගනින්Podi Silva - පොඩි සිල්වා;18088166 said:na bn mn kwwe dan kattiya athara famous saha apita purudu android ne bn
blpn mchn ekkta linux dammoth windws wlta wada hndta wada krnna puluwan wei eth mcn kochchara hnda unath linux dnne na ne
anika micrsft la restriction dnwa ne bn unge loku line ne ekai kwwe
mage kamaththa kwwe

කතාව මෙච්චරයි. ඇන්ඩ්‍රොයිඩ් යනවනම් අඩුම 20ක් වත් ඕන නැත්නම් වින්ඩෝස් එකක් ගනින්![]()
ෆෝන්ස් 100 ගහලා ෆෝන්ස් 10 අප්සට් උනාට ඒ බ්‍රැන්ඩ් එක ෆේල් වෙන්නේ නෑ ඒත් ෆෝන්ස් 100 ගහලා ෆෝන්ස් 90 අප්සට් නම් ඒක ෆේල් බ්‍රැන්ඩ් එකක්.
උඹ ගැලීලියෝද?මධ්‍යතන යුගයේ ලෝකය ඉර වටේ යනවා කිව්වම ගැලිලියෝට මුළු සමාජයෙන්ම ගැරහුම් ආවා, එහෙම තමයි සමාජයේ හැටි, සමාජය හිතන ඒවා ගත්තේ නැත්නම් , උන් හිතන විදියට හිතුවේ නැත්න, කරන දේවල් කරේ නැත්නම් උන් එක එක කියනවා, කරනවා, එක විකාරයක්, උබ ඕවා ගනන් ගන්නේ නැතුව තමන්ට හොද එකක් reviews බලලම ගනින්. එහෙම ගන්න කොට තමයි අළුත් දේවල් සමාජයට ලැබෙන්නේ. බලපන් ලංකාවේ හැටි? ඔක්කොම එවුන් සැම්සුන් වල එල්ලිලා ඉන්නේ, samsung වලින් තොර ලොවක් උන්ට නෑ. මේකෙන් ඔප්පු වෙන්නේ අපේ එවුන් කැමති නෑ අළුත් දේවල් වලට උන්ට ඕනේ ජනප්‍රිය දේ කොහොම හරි ගන්නයි, රැල්ලක් ආවොත් ඒ රැල්ලට අහුවෙලා යන්නයි, එතනින් එහා දෙයක් හිතන්නේ නෑ.
Windows phones නරක නෑ. ඒවාත් හොදයි. ගොඩක් performance එක හොදයි අඩු specs වලදි.
නමුත් තාම apps මදි, OS එකේ features මදි ඒක නිසා Windows 10 එකම එනකම් ඉදලා ගන්නවා නම් තමයි හොද.
අනික අමතක කරන්න එපා Microsoft එකට අවුරුදු 20 කට එහා ඉතිහාසයක් තියෙනවා OS සම්බන්ධව.උන්ට හොදට experience තියෙනවා. උන්ට හොදට මේ ගැන දන්නවා.
