Microphone එකක හඬ පාලනය කරන්නේ කොහොමද?

sampathupul

Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    Microphone එකක හඬ පාලනය කරන්නේ කොහොමද?

    මට දැනගන්න ඕනෙ Condenser Microphone එකක හඬ පාලනය කරන්නේ කොහොමද කියල. මම mic eka computer එකට plug කරහම ගෝශාකාරී සද්දයක් එනවා. ඒක කොහොමද Audacity එකේ adjust කරන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: somalal

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිසි එකේ තියෙන්නේ ස්ටීරියෝ මයික් ඉන්පුට් එකක් මොනෝ මයික් ප්ලග් කරන්න එපා

    ස්ටීරියෝ

    audio_stereo_1_8_small.jpg

    මොනෝ

    audio_mono_1_8_small.jpg
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මට දැනගන්න ඕනෙ Condenser Microphone එකක හඬ පාලනය කරන්නේ කොහොමද කියල. මම mic eka computer එකට plug කරහම ගෝශාකාරී සද්දයක් එනවා. ඒක කොහොමද Audacity එකේ adjust කරන්නේ.

    usb එකක් ද ?? උදව් කරන්න නම් පැහැදිලිව කියපන් අව්ල .. මම නම් adobe audition තමා යුස් කරන්නේ :dull: හෙඩ්සෙට් එකක් යුස් කරපන් direct monitoring කරනවා නම් .. නැත්නම් ඔමිනි position එකේ නම් තියෙනේ cardioid position එකට දාල බලපන්
     
    Last edited:

    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    usb එකක් ද ?? උදව් කරන්න නම් පැහැදිලිව කියපන් අව්ල .. මම නම් adobe audition තමා යුස් කරන්නේ :dull: හෙඩ්සෙට් එකක් යුස් කරපන් direct monitoring කරනවා නම් .. නැත්නම් ඔමිනි position එකේ නම් තියෙනේ cardioid position එකට දාල බලපන්

    මචං USB mice එකක් තමා තියෙන්නේ. plug කරලා mice එක move කරද්දී hummmm වගේ sound එකක් එනවා. sound එක වැඩි කරන කොටත් ඒ sound එක එනවා. මම Audacity වලින් තමයි ට්‍රයි කළේ.
     
    Attachments

    • s-l300.jpg
      s-l300.jpg
      9 KB · Views: 21

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මචං USB mice එකක් තමා තියෙන්නේ. plug කරලා mice එක move කරද්දී hummmm වගේ sound එකක් එනවා. sound එක වැඩි කරන කොටත් ඒ sound එක එනවා. මම Audacity වලින් තමයි ට්‍රයි කළේ.

    record ekk danna barida ? :dull: speaker ath karala try karapan ... uba ewelwma aha aha da record karanne (direct monitoring )