මට නොර්මල් හෙඩ්ෆෝනුත් එක්ක එන මයික් වලට වඩා හොඳ එකක් ගන්න ඕනේ කොම්පියුටර් එකට ගහන්න. වයර් එක දිගට තියෙන එකක්. හොඳ සෙපරේට් මයික් එකක් ගන්න පුළුවන් තැනකුත් එක්ක කියනවද දන්න අය? යුනිටි එකේ වගේ දන්න තැනක් කිං නං හොඳයි. ගොඩක් ගණන් ඒවා නෙවෙයි හැබැයි.
මේ පහළ තියෙන ඒ වගේ නං හොඳයි. ඔන්ලයින් ගන්න නෙවේ හැබැයි.
http://www.ebay.com/itm/New-Black-M...t=US_Computer_Microphones&hash=item4855ce5c91
http://www.ebay.com/itm/Mic-Microph...rs_Headphones_Microphones&hash=item33690fe267
Thank You!