සිංහලු මේ මයික් හොඳයිද? 🙄

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    එච්චර බජට් නෑ
    audio interface eka focusrite ekak aran mic eka honda ekak ganna.. meke noice tikak wadiyi.. meke interface eka witharak wenama aran mic wenama ganna

    71Iro-3Z5EL.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මං ලගදි එකක් ගෙන්නුවා 6700ක් විතර ගියා. ඒක ආවම දැක්ක ෆේස්බුක් එකේ 9000 ට v8 කාඩ් එකයි ආරම් එකයි සෙට් එකම තිබ්බා. ඊට පස්සෙ ගෙන්නපු එක 6500කට විකුන්න 9000 සෙට් එක ගත්තා. ඒක ශේප්. ඒත් කලින් ගෙන්නපු එක බිල්ඩ් කොලිටි එක හොදයි මේක ප්ලාස්ටික්. 😊😊😊
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මං ලගදි එකක් ගෙන්නුවා 6700ක් විතර ගියා. ඒක ආවම දැක්ක ෆේස්බුක් එකේ 9000 ට v8 කාඩ් එකයි ආරම් එකයි සෙට් එකම තිබ්බා. ඊට පස්සෙ ගෙන්නපු එක 6500කට විකුන්න 9000 සෙට් එක ගත්තා. ඒක ශේප්. ඒත් කලින් ගෙන්නපු එක බිල්ඩ් කොලිටි එක හොදයි මේක ප්ලාස්ටික්. 😊😊😊
    photo nadda ban? model number ekakwath?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    15ට වඩා අඩුවට හොඳ studio මයික් එකක් බැලුවේ.


    මෙතන සෙට් එකක් තියෙනවා. හොඳ ද දන්නේ නෑනේ.. beginner level එකේ එකෙක්ට.

    https://www.aliexpress.com/w/wholes...earchText=studio+mic&spm=a2g0o.best.1000002.0


    ඩරස් එකේ එකක් තියෙනව මේක.


    https://www.daraz.lk/products/firew...0e.searchlist.list.75.3230155cpk29J9&search=1


    ඒ වුනාට මේක කලින් තිබිලා තියෙන්නේ 5000ට. ගන්න හිතෙන්නේ නෑ ඒක නිසා.. 😫



    AKG එකක් ගනින් බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඔව් ඕකට තමා මම මැසේජ් එකක් දැම්මා.

    BM 800 තමයි. හැබැයි මොඩල් නම්බර් එකක් ප්‍රින්ට් කරල නෑ. මනුඅල් එකේ තියෙන එක තමයි. පොටෝ ඕන මොකේද?
    දෙකේම තමා.

    View attachment 213044මේකහොද නැද්ද බං කන්ට්‍රෝලර් එකත් එක්කම තියනවා
    https://rangashopping.lk/product/s5-sound-card-microphone-streaming-condenser-mic/
    මේක ඊට වඩා ගණන් අඩුයිනේ බන් ඉතින්.
    https://web.facebook.com/marketplace/item/192491856999740/?mibextid=dXMIcH&_rdc=1&_rdr

    AKG එකක් ගනින් බං
    බජට් නැත.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මේක ෂුවර් වෙයිද බන් බඩු? ගන්න බයයි මුන්ගේ නමක් ගමක් දන්නෙත් නෑනේ. ඩරස් එකේ නම් බඩු ෂුවර්. මේක පාවිච්චි කරන එකෙක් ඉන්නවා අපේ ගෙවල් ගාව.

    Itemlk Cart​

    6 followers3 following
     
    • Sad
    Reactions: Heshan Daminda