Microservices Expert

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    Request order eka maintain karanna bari prashanyak wage tiyenne. Sequence diagram ekak wage thibunanam apita therum ganna pahasui.

    Requests micro batch karala, synchronize karanawa wage wada karanna puluwan, namuth ehemath nathuwa simple solutions thiyenna pulwan thawa tikak prashnaya pahadil karanam, use case eka gana briefing ekak athuwa.
     
    • Like
    Reactions: naveenr

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඕක තමයි ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට මොනොලිතික් විදියට ලේසියෙන් කරන්න පුළුවන් දේවල්.
    netflix, aws, google උන් කරන නිසා අපේ උනොත් microservices කරන්න යනවා හැම මගුලම. නැතිමට business requirements implements කරනවට වඩා developers ලා කරන්නේ. අවුල් හදන එක. ඇයි ඉතින් youtube එකේ videos වල හෙන සිම්පල් විදියට diagrams තියෙනවා. හැබැයි ඇත්තටම කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නේ. මං කොහෙහරි දැක්ක uber එකේ microservices 4000 ක් විතර තියෙනවා කියලා. :LOL: :LOL: :LOL:

    උබට නෙමෙයි කිව්වේ. ලංකවේ ගොඩක් company වල තත්වේ.

    උබේ ප්‍රශ්නෙට උත්තරේ නම් උබට යවන්න ඕනේ request පිළිවෙලට යන්න ඕන එක 100% හරියටම වෙන්න ඕනේ නම් grpc calls async කරන්න නැතුව synchronously කරන්න. එකක් ඉවර වෙලා ඉවර වෙනකන් ඉන්න අනික් එක යවන්න. එකම instance එකේ උනත් request වලට එන පිළිවෙලටම response යවනවා කියලා එකක් නැ

    already queue එකක් තියෙනවා නම් ඒක use කරන්න පුළුවන්. queue එකක් නැත්නම් මේ වැඩේට විතරක් queue එකක් දානවද නැද්ද කියන එක decide කරන්න ඕනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මං කොහෙහරි දැක්ක uber එකේ microservices 4000 ක් විතර තියෙනවා කියලා. :LOL: :LOL: :LOL:
    උබර් වගේ සිස්ටම් එකක් ගත්තොත් මේක අනිවා වෙන්න ඕනේ දෙයක් මචං

    Just like Database Sharding Uber uses N th level Request Sharding. mokada unge load eke hatiyata Load Balancer walin wadak karana eka practicle na
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If your flow has to be Async, then opt for a known Queue (Kafka, ActiveMQ etc). Otherwise you are trying to solve problems, which have been already solved by others and provided to you in terms of ready to use technologies...

    Or as others have mentioned, double check whether you can opt for a monolithic architecture. Or at least justify your decision to go with microservices.
     
    • Like
    Reactions: naveenr

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777

    Thanks :love: