Questions MicroServices PHP වලින් කරන්නේ කෝමද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    වෙනසක් නෑ වෙන language /framework එකකින් කරපු විදියටම තමා කරන්න තියෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කොහොමද microservice වෙන් කරන්නෙ කියලා ප්ලෑන් කරාට පස්සෙ වෙන වෙනම service app විදියට හදන්න පුලුවන් නේ (ඒකට ඕන නං DDD වගේ එකක් හරි වෙන මොකක් හරි හරි යූස් කරන්න පුලුවන්)
    example එකක් විදියට shopping cart ඇප් එකක් නං

    මෙහෙම සර්විස් ටික වෙන් කරනවා (මේව නිකං හිතලා දාපුව)
    Product
    /product
    /product/:id

    User
    /user/login
    user/logout
    /user/profile

    Cart
    /cart/add
    cart/get
    cart/clear

    එතකොට Product, User, Cart කියලා වෙන වෙන සර්විස් තියෙන්නෙ. ඒ එක එක සර්විස් වල ඒකට අදාල endpoint multiple තියනවා
    API Management වෙනම කරන්නත් පුලුවන් පොඩි ස්කේල් නං සර්විස් එකේම කරන්නත් පුලුවන් සෙපරේට් Authentication/Authorization microservice එකක් හදලා

    තියරිටිකලි ගත්තම එක microservice එකකට එක db එකක් තියන විදියට කරන්නත් පුලුවන් ප්‍රැක්ටිකලි ගත්තම DB කීපයක් තියෙන්න පුලුවන් ඒව service අතර ශෙයා වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Rick Sanchezz