Microsoft අලුත් බොස්! (New CEO)

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    2000 අවුරුද්දෙ ගේට්ස් (1975 - 2000) ලොක්කා අයින් උනාට පස්සෙ Mircosoft එක run කලේ Steve Balmer (2000 - 2014) නෙ.
    එයත් අයින් වෙනව කිය කිය ඉඳල අයින් උනානෙ ඇත්තටම.
    ඔන්න අද සිට අලුත් ලොක්කා හැටියට සත්‍යා නාදැල්ල (Satya Nadella) නම් කරලා. ඔව් ඔව් ඉන්දියන් කාරයෙක් තමා :sorry:
    හොඳ නිසානෙ ඉතින් පත් කරන්න ඇත්තෙ. ආසියාවට සහන දෙයිද කෙලවයිද? බලමුකො මොකද වෙන්නෙ කියලා.


    nadella312way_custom-ab126045cec1f47a3c74ef0c0ce18a1e325fba97-s51.jpg

    REDMOND, Wash. — Feb. 4, 2014 — Microsoft Corp. today announced that its Board of Directors has appointed Satya Nadella as Chief Executive Officer and member of the Board of Directors effective immediately. Nadella previously held the position of Executive Vice President of Microsoft’s Cloud and Enterprise group.

    More info:
    http://techcrunch.com/2014/02/04/mi...cially-satya-nadella/?utm_campaign=fb&ncid=fb
    http://www.microsoft.com/en-us/news/press/2014/feb14/02-04newspr.aspx
     
    • Like
    Reactions: Rex921