Microsoft තාක්ෂණික දායකත්වය 👀 - සුවසැරිය

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Good Night GIF
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් කරන්ට් වැදිලා මැරෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: cyberian

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඒකනම් හොඳ වැඩක්. දවසක් මමත් accident වෙලා 1990 ආව ක්ෂනිකව. දාගත්තා, ඇදලා ගියා Hospital. රාජ්‍යය සේවෙ ඇත්තටම වැඩ කරන unit එකක් ඕක.

    තව ටික දවසකින් HoloLens වල Documentary එකක් ගහයි. ලංකාවේ use කරන විදිය ගැන :love2:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේක නං මිනිස්සුන්ට සැහෙන්න සේවයක් කරනවා.
    එක පාරක් මම දැක්කා කිලෝමීටර් සියකට වැඩිය ගිහිං තිබ්බා ලෙඩෙක් අරගෙන එන්න. ප්‍රයිවට් එකක එහෙම ගියා නං රුපියල් ලක්ෂයක් වත් ගනී අඩුම.
     
    • Like
    Reactions: Bart_Allen

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,737
    113
    එතුම ජීවත් වෙලා ඉන්නකම් බැනපන්. කමක් නෑ. හැබැයි මතක තියාගනිල්ල, රනිල් මහත්තය නැති වෙච්ච දාක තොපිලට යන එන මං නැති වෙනව
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    Dan ithin YouTube kaarayo meyken gaana kapaa Gannawa...

    like karanna..
    share karannaa...
    puluwannam yata ellena bell eka obanna.