microsoft විසින් skype අත්පත් කරගනී

disamannar

Member
Dec 24, 2009
466
116
0
microsoft විසින් skype අත්පත් කරගනී

හරි අපූරුවට නිදහසේ තිබුණු Skype , microsoft විසින් අත්පත් කරගෙන ඇත. ලැබෙන ආරන්චි වලට අනුව windows Live messenger සමග ඒකාබද්ධ කර ලබන වසරේදී සිය micorsoft windows 8 සන්ස්කරණය සමග හදුන්වාදීමට නියමිතය

images