rip
BadBlueGenius Well-known member Jun 11, 2014 5,557 6,538 113 Oct 18, 2018 #22 මම මෙයාගේ Idea Man පොත කියෙව්වා . ඒක කියවද්දී තේරෙනවා bill gates තරුණ කාලේ එච්චර හොද කෙනෙක් නෙවෙඉ . Paulගේ shares ගොඩක් bill අයිතිකරගන්නවා . මුලින්ම shares සමානව බෙදිලා තිබුනේ . paulගේ ideas නැත්තන් microsoft එක ඔච්චර දියුණු වෙන්නේ නැහැ .
මම මෙයාගේ Idea Man පොත කියෙව්වා . ඒක කියවද්දී තේරෙනවා bill gates තරුණ කාලේ එච්චර හොද කෙනෙක් නෙවෙඉ . Paulගේ shares ගොඩක් bill අයිතිකරගන්නවා . මුලින්ම shares සමානව බෙදිලා තිබුනේ . paulගේ ideas නැත්තන් microsoft එක ඔච්චර දියුණු වෙන්නේ නැහැ .
WhyNot1 Well-known member Nov 27, 2016 5,459 7,225 113 Oct 18, 2018 #23 BadBlueGenius said: මම මෙයාගේ Idea Man පොත කියෙව්වා . ඒක කියවද්දී තේරෙනවා bill gates තරුණ කාලේ එච්චර හොද කෙනෙක් නෙවෙඉ . Paulගේ shares ගොඩක් bill අයිතිකරගන්නවා . මුලින්ම shares සමානව බෙදිලා තිබුනේ . paulගේ ideas නැත්තන් microsoft එක ඔච්චර දියුණු වෙන්නේ නැහැ . Click to expand... බිල් ලොක්කා දැන් පින් කරාට ඒ දවස්වල යටින් ගේම් දීල නේ. ඔය DOS OS එකෙත් මොකද්දෝ සීන් එකක් තියනවා නේද
BadBlueGenius said: මම මෙයාගේ Idea Man පොත කියෙව්වා . ඒක කියවද්දී තේරෙනවා bill gates තරුණ කාලේ එච්චර හොද කෙනෙක් නෙවෙඉ . Paulගේ shares ගොඩක් bill අයිතිකරගන්නවා . මුලින්ම shares සමානව බෙදිලා තිබුනේ . paulගේ ideas නැත්තන් microsoft එක ඔච්චර දියුණු වෙන්නේ නැහැ . Click to expand... බිල් ලොක්කා දැන් පින් කරාට ඒ දවස්වල යටින් ගේම් දීල නේ. ඔය DOS OS එකෙත් මොකද්දෝ සීන් එකක් තියනවා නේද
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Oct 18, 2018 #24 දෑන්වත් තෙරුන් ගනිල්ලා ඔක්කොම මැරෙනවයි කියලා.ඒ නිසා තොපිලගේ ආත්මර්තෙයි කුහකකමයි අත් ඇරලා උදව්වක් පදව්වක් කරපල්ලා..
දෑන්වත් තෙරුන් ගනිල්ලා ඔක්කොම මැරෙනවයි කියලා.ඒ නිසා තොපිලගේ ආත්මර්තෙයි කුහකකමයි අත් ඇරලා උදව්වක් පදව්වක් කරපල්ලා..