Microsoft Account Blocked

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මගේ Microsoft Account එක බ්ලොක් වෙලානේ මචංලා. අර යට තියෙන ස්පේස් එකට පෝන් නම්බර් එකක් නේද දෙන්න ඕනි. නමුත් එතනට නම්බර් එක දුන්නම අර කෝඩ් එක මට එන්නේ නෑනේ. මම පෝන් නම්බර් කීපයක්ම දුන්නා. බට් වැඩේ හරිගියේ නෑනේ......
    Microsoft_Account.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,299
    113
    call option ekak thiyenawa nam, call ekak ena widihata hadapan .. SMS widihata code enna tikak wela yanawa ..