Microsoft Bing එකෙන් තමන් කැමති ඔ්නම පිංතූරයක් ගන්න පුලුවන් (නොදන්න උන්ට ) දන්න උං තව විස්තර කරපල්ලා
- කැමති අවශ්‍ය පින්තූරෙ කඩ්ඩෙන් විස්තර කරලා මේ වගේ A 4 year old boy watering a plant at home පින්තූරෙ ස්ටයිල් එක මේ වගේ ගහපංCartoon style / Water color style/ Digi art/ fairy tale style
- ඔ්න තරම් පිංතූර ගන්න පුලුවන් ගෙවන්න ඔ්නෙ නෑ.
- දිගටම එකම වර්ගයේ කැරැුක්ටර්ස් ගන්න පුලුවන් Prompt එක දන්නවා නං කවුරුහරි කියපං උදා :ඒ බෝයිම ඉස්කෝලෙ යනවා/ ඒ බෝයිම සෙල්ලම් කරනවා
