Microsoft Certified Professional Developer (MCPD) කරන්ඩ තැනක් කියන්ඩකෝ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    Microsoft Certified Professional Developer (MCPD) කරන්ඩ තැනක් කියන්ඩකෝ..

    Microsoft Certified Professional Developer (MCPD) කරන්ඩ තැනක් කියන්ඩකෝ..

    මචන්ලා මම දැනට Degree එකක් කරමින් ඉන්නේ.. :P මම බැලුවේ මේ ගමන්ම MCPD එකත් කරන්ඩ..කරන එකේ වටිනාකම් තියේද.. :confused: තේරුමක් තියේද... :confused:

    ප්‍රශ්න 1 : ලංකාවේ කොහෙද කරන්ඩ හොඳ තැනක් තියෙන්නේ... :)
    ප්‍රශ්න 2 : කීයක් වගේ යයිද.. :)

    දැන් networking කරන උන්ටනම් වගේ CCNA,CCNP ඒවා තියේ...Soft.Eng සයිඩ් එකේ උන්ට එහෙම නැද්ද :lol:

    මේක කරන එක තෙරුමක් නෑ කියන කෙනෙක් කියන්ඩ බලන්ඩ එහෙනම් degree එකට අමතරව අපි තව මොනවද හදාගන්ඩ ඕනි :confused:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    NetAssist :) habai oke ikmanta update wenawa man danna hatiyate,ee kiyanne 2,3years walin oya certification eka invalid wena seen ejkak thiyanawa, man elakiriye ahapu palaweni prasheth oka :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1743679

    අඩෝ කොහෙන්ද බන් කරන්නේ.. :lol:උඹ කලාද..කීයක් වගේ යනවද දන්නෑ නේ... :confused: මම දැක්කා මේක ගැන කිරියෙ තව ත්‍රෙඩ්,කෝ හරි රිපලයි එකක් නෑනේ... :( NetAssist එකේ විස්තරයක් නෑ බන් මේ ගැන :sorry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අඩෝ කොහෙන්ද බන් කරන්නේ.. :lol:උඹ කලාද..කීයක් වගේ යනවද දන්නෑ නේ... :confused: මම දැක්කා මේක ගැන කිරියෙ තව ත්‍රෙඩ්,කෝ හරි රිපලයි එකක් නෑනේ... :( NetAssist එකේ විස්තරයක් නෑ බන් මේ ගැන :sorry:

    na bn, oke aaye aaye aluth karanna epai certifiacate eka :angry: net assist eke thiyanawa bn course ekak widiyata, ubata ganan balaganna one nam Microsoft site eke thiyanawa certification walata yana ganan, eka ratakin ratakata wenas :rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ..Soft.Eng සයිඩ් එකේ උන්ට එහෙම නැද්ද

    dan ithin oya uba karanna hadanneth ehema ekak thma....

    software eng main category 2kata bedenawa...

    java .net

    java karana ewunta oracle ... .net karana ewunta microsft :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    dan ithin oya uba karanna hadanneth ehema ekak thma....

    software eng main category 2kata bedenawa...

    java .net

    java karana ewunta oracle ... .net karana ewunta microsft :P

    ආදරේ අහස තරම්,ඔබෙගේ පැමිනීම අපේක්ශාවෙන් උන්නේ.. :love: :D

    අඩෝ මේ ඒක නෙමේ බන්, මම ජාවා වලට ආස නෑ බන්... J2SE නම් :love: J2EE මහ ජරාවක් නේ... :angry: (ඒක මගේ මීටරේට වැ‍ටුනෙ නැති නිසාද මන්දා බන්,,මම ආයිත් ඒක ට්ර්යි කරන්ඩ ගියෙත් නෑ :sorry:)

    මේ මචන් තව දෙයක් C++ වලට මොනවද කරන්ඩ තියෙන හොඳ certificates එහෙම.. CPP කියන්නේ එහෙම එකක්ද :confused:,කොහෙද බන් ලංකාවේ මේවා කරන්නේ...උඹ දන්නේ නැද්ද :) MCPD ???
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    na bn, oke aaye aaye aluth karanna epai certifiacate eka :angry: net assist eke thiyanawa bn course ekak widiyata, ubata ganan balaganna one nam Microsoft site eke thiyanawa certification walata yana ganan, eka ratakin ratakata wenas :rolleyes:

    අඩෝ ලංකාවේ ගානත් දාල තියේද..ඉඳින් බලන්ඩ.. :rofl: උට්ට නෙට් ස්ලොව් වෙලානේ...පේජ් ලෝඩ් වෙනවා 5mins විතර :angry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    අඩෝ දැන් MCPD යල් පැන යමින් තියේන සීන් එකක් තියෙන්නේ... :yes::sorry: MCSD තමා දැන් යන්නේ :rolleyes: ඉඳින් බලන්ඩ තව ටිකක් :)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අඩෝ ලංකාවේ ගානත් දාල තියේද..ඉඳින් බලන්ඩ.. :rofl: උට්ට නෙට් ස්ලොව් වෙලානේ...පේජ් ලෝඩ් වෙනවා 5mins විතර :angry:

    Mr Wellington Perera wa contact karapn(facebook ), student lata offers denawa, eya dawasak ape area eka paththe awama kiwwe :rolleyes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    Mr Wellington Perera wa contact karapn(facebook ), student lata offers denawa, eya dawasak ape area eka paththe awama kiwwe :rolleyes:

    නෑ..පොර ආවද බන්... :shocked: උඹ කන්ටැක්ට් කොලාද... :)
    MCPD දැන් out of date වගේ බන් :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආදරේ අහස තරම්,ඔබෙගේ පැමිනීම අපේක්ශාවෙන් උන්නේ.. :love: :D

    මේ මචන් තව දෙයක් C++ වලට මොනවද කරන්ඩ තියෙන හොඳ certificates එහෙම.. CPP කියන්නේ එහෙම එකක්ද :confused:,කොහෙද බන් ලංකාවේ මේවා කරන්නේ...උඹ දන්නේ නැද්ද :) MCPD ???

    C++ / .නෙට් ගැනනම් දන්නේ නැ බන්...​